උඹලාගේ ඉස්කෝලෙ කාලේ ක්‍රශ් එක දැන් මොකෝ කරන්නේ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    කාලයක් තිබ්බා ඌව බලන්නම ඉස්කෝලේ ගියපු. අද පාරෙදි හම්බුනා කෙල්ලෙක්ව දාන් බයික් එකක යනවා :P :P :P
     
    • Like
    Reactions: Fiona Dabare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    කාලයක් තිබ්බා ඌව බලන්නම ඉස්කෝලේ ගියපු. අද පාරෙදි හම්බුනා කෙල්ලෙක්ව දාන් බයික් එකක යනවා :P :P :P
    නෑදෑ වෙන නංගි කෙනෙක් වෙන්න බෑද?
     
    • Sad
    Reactions: tupac97

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    එයයි එයාගෙ යාලුවවයි දෙන්නාම මන් බැන්දෙ. හැමදාම දකිනවා. දැන් කෑම හදනවා එක්කෙනෙක් අනික් ගෙනා ඔලුව massage කරනවා
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    කුඩ්ඩෙක් එක්ක පැනල් ගිහින් ලමයි පඩි පෙලිය වගෙ හැදුව, දැන් දැක්කම දුක හිතෙනව මම හිතෙ තියන් ඉන්නෙ නැතුව ඇහුවනම් මෙහෙම රිමාන්ඩ් එකට බත් අදින්න වෙන්නෙ නැ නෙද කියල හිතිල
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    මගේ කෙල්ල දාර කුඩ්ඩෙක් වගේ එකෙක් බැදලා දරැවෝ 3 ඉන්නවා .ඒකිගේ යාලුවා මාත් එක්ක කතා කරලා දවසක් කිවා ඒකි බැදපුඑකා නොසැහෙන්න ගහනවා කියලා බිලා ඒකිට . පවි බං ඇත්තටම .මට පට්ට ටොක් දුන්නේ දාලා යද්දි ගැලපෙන්නැ කියලා .