ඉස්කෝලේ crush එක

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අද ඉස්කෝලේ ආදි ශිෂ්‍ය සංගමයේ Back 2 School එක තිබ්බා. යන්නෙ නැතුව ඉන්න හදලා ගෙදරින් යන්න කිව්ව හින්දා ගියා.(ගෙවල් වලට ලියුම් යවද්දි මහ ගෙදරට ලියුම් යවලා තියෙන්නෙ :baffled:)
    උදේම ගියා තව ඉස්කෝලේ යාළුවෝ දෙන්නෙක් එක්ක.මට නම් වැඩට යන හැම වෙලාවකම ඉස්කෝලේ ඉස්සරහින් යන හින්දා මතකයි ඒ කාලේ වගේම.
    ඉස්සර කෝටු කෑලි වගේ පොඩියට හිටපු ගෑණූ ළමයි දැන් හෙන ලොකුයි නෙ බන්:eek:
    ගොඩක් අය දැන් බැඳලා ළමයි ඉන්න අම්මලා :):love:ඒ අයගේ husband ලත් එක්ක ඇවිත් තියෙන්නෙ.සමහර අය බබාලා හම්බවෙන්න ඉන්නෙ.එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි නොබැදපු අය ඉන්නෙ.:D
    කොල්ලෝ නම් උන්ගෙ wifeලව ගෙවල් වල තියලා ඇවිත් තියෙන්නෙ.ඒත් සමහර උන්ගේ බලෙන්ම වගේ ඇවිත්(ඉස්කෝලෙ කාලේ ලව් හුට පට උන් දැන්ගෙන ඉස්කෝලෙ ඇතුලෙම වලි :lol:)
    සමහර උන් husband/wife එහෙ මෙහෙ වෙනකන් ඉඳලා, පාසල් ප්‍රේමයට තිත තියනවත් දැක්කා හොරෙන් හොරෙන්.:rolleyes:ඒ ඔක්කොමත් බලාගෙන මායි මගේ තනිකඩ යාළුවො දෙන්නයි ඉස්කෝලේ වටේ ඇවිදලා ගෙදර ආවා:yes:
    සමහර ගෑනු ළමයි අපිව එයාලගෙ ළමයිට , husband ට අඳුන්වලා දුන්නා.සමහර උන් නම් ලැජ්ජාවට වගේ අපිව දැකපු ගමන් මාරු වෙලා ගියා:lol:

    ඉස්කෝලේ කාලේ හිතින් ලව් කරපු crush එකත් සෙනඟ අස්සෙන් දැක්කා ( එයත් දැන් අම්මා කෙනෙක්.:love: කතා කරන්න ගියේ නෑ ඒත් දැන් හිතට අවුල් වගේ. :oo::( )

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    A/L අන්තිම exam එක ලිව්වා, ආයේ පැත්ත පලාතේ ගියේ නැහැ
    ඉස්කෝලේ ගාවින් යනකොට මූසල feeling එකක් එනවා :sorry:

    same 🤣
    ah leaving cert eka gnn ynn one bn thama giye naha
     
    Last edited:
    • Sad
    Reactions: Mr.Robot

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    A/L අන්තිම exam එක ලිව්වා, ආයේ පැත්ත පලාතේ ගියේ නැහැ
    ඉස්කෝලේ ගාවින් යනකොට මූසල feeling එකක් එනවා :sorry:
    Leaving eka gtte ndda
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Leaving eka gtte ndda
    මං leaving Certificate එක ගන්න ගියාම භාරකාරයත් එක්ක එන්න කිව්වානෙ බන් අත්සන් කරන්න තියෙනවා කියලා. :baffled:
    හැබැයි A/L ඉස්කෝලේ වැඩිය ගියේ නෑ කියලා principal සර් සීන් එක දැම්මා ඒ කාලේ ඉදන්ම.:lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    A/L අන්තිම exam එක ලිව්වා, ආයේ පැත්ත පලාතේ ගියේ නැහැ
    ඉස්කෝලේ ගාවින් යනකොට මූසල feeling එකක් එනවා :sorry:
    මටත් ඒවගේ
    පිනයි විනය භාර හුත්තිගෙ පෝතාලයි අපෙ නිදහස් නැතිකරා ඒකාලෙ , ගැහුවෙ සත්තුන්ට වගේ
    මට මාසෙකට විතර කලින් පිනාගෙ FB එකවුන්ට් එක හම්බෙලා ඌට කොල් එකක් අරන් බැන්න
    ඌගෙන් මටත් වැඩිය ගුටිකාපු උන් සුන්දර අතීතය අම්බෝ සර්ගෙ ගුටි කියල හෙන සන්තෝසෙන් කමෙන්ට් දාල
    පොන්නයො බන් බහුතරය ඉන්නෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    2017 A/L ද යකෝ. 1998 එකෙක්. ත්‍රෙඩ් එකේ හැටියට මම හිතුවේ 2005 A/L වෙන්න ඇති කියල.
    ඔවොව් බල්ලෝ මාත් හිතුවේ ලිව්ව ආරෙන් ගෙරි නාකියෙක් කියලා .
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මගෙ පලවෙනි Crush එක 4 වසරෙදි ... කෙල්ලෙක් දවසක් කිව්ව ඒකිගෙ ගෞමෙ අර පිටිපස්සෙ උඩ කොලර් එකට යටින් තියන ශිපර් එක වහන්න කියල ... ඉතින් මම වැහුව ... තේරෙනවනෙ ඉතින් ඒක වැදුණා හොඳට ... ඒකි එක්ක පස්සෙ පස්සෙ After school ground එකට ගිහින් සෙල්ලන් කරණව ... ඉස්කෝලෙ වටේ ඇවිදිනව ... පිස්සු ඉතින් ... ඒකිත් ආව මාත් එක්කල ඉතින් ... ( ඉස්සර අපි 4 වසරෙදි scl ඇරියෙ 1 ට ... පහ වසරෙ උන්ට 1.30 ට ඒනිසා school වෑන් එක එන්නෙ 1.30 ට .. ඉතින් ඒ ඉතුරු පැය භාගෙ ඒකි එක්ක ඇවිද ඇවිද ඉන්නව ඉස්කෝලෙ වටෙ ... අම්මෝ පිස්සු ඉතින් 😂😂😂

    ඉතින් එදා ඉඳල මම crush කරන් ඉඳියෙ ඒකිව ... පස්සෙ දවසක් ඒකිට අර සුජාත දියණිය එකෙ චංගුමී ඉන්න day card එකක් දුන්න ඒකිට .... ඒක දීල ලැජ්ජාවේ මම දුවන් ගියා තාම මතකයි අම්මෝ 😂

    5 වසරෙන් පස්සෙ ආරාංචියක් නැ මුකුත් ... කොහෙ ඉන්නවද දන්නැ ... 😴😴😴❤️🌹
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara

    චංගුමී යද්දිත් උඹ පහ වසරෙද?