උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

  • රෙජිස්ට්‍රේෂන් ගාස්තුව විතරයි

    Votes: 27 15.0%
  • 1 lakh ට අඩුයි

    Votes: 6 3.3%
  • 1 lakh - 5 lakhs

    Votes: 13 7.2%
  • 5 lakhs - 10 lakhs

    Votes: 26 14.4%
  • 10 lakhs - 15 lakhs

    Votes: 30 16.7%
  • 15 lakhs - 20 lakhs

    Votes: 20 11.1%
  • 20 lakhs - 30 lakhs

    Votes: 29 16.1%
  • 30 lakhs - 50 lakhs

    Votes: 9 5.0%
  • 50 lakhs +

    Votes: 20 11.1%

  • Total voters
    180

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?
     
    • Like
    • Wow
    Reactions: Hasitha22 and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    Registration අරන් ලගම උන්ට පොඩි පාටියක් දෙනව. ඉතුරු සල්ලි අපි දෙන්නගෙ අනාගතේට Invest කරනවා.
    දැන් නම් කෙල්ලෙක් නෑ.Plan එක තමයි Degree එක ගහලා _+ ස්කිල් හදන් රට ජොබකට පයින එක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ganiyek onamada?
    දැන් නම් ඕනේ බන්. නැත්තන් ආයේ එක්ස් පස්සෙන් යයි.

    රෙජිස්ට්‍රේශන් එක විතරයි ගන්න ඉන්නෙ..
    සල්ලි නාස්තිකරන්න හොද කාලයක් නෙමෙ මේක..
    ඕක කරන්න පුලුවන්ද ගෑනිගේ පැත්තේ අම්මලා තාත්තලා එක්ක. අනික ගෑනි එහෙම පොඩි කාලේ ඉඳන් හීන මවලා තියේ නම් ඔසරි ඇඳලා පට්ට හෝටලේක පෝරුවට නගින්නම.
    ------ Post added on Nov 28, 2022 at 7:22 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    බැදලා නෑ ලිවින්ග් ටුගෙදර . අම්මලා බනිනවා සංකෘතිය විනාස කරනවා පවුලේ දැලි ගානව කියලා . මම කිව්වා මේක ඉකොනොමිකල් කියලා . ඉකොනොමි එකට වඩා නම්බුවලු වටින්නේ . මම අහුවා නම්බුව කෝ පේන්න නෑනේ කන්නද ඒක කියලා . ආයේ එයලට අවුල් ලංකාවේ ගෑනියක් එක්ක යාලු නොවුන එකට 😧. මට කවදාවත් වෙඩින් එකක් දෙන් නෑ කිව්වා ලංකාවේ ස්ත්‍රියක් එක්ක යහන්ගත නොවෙනවනම් . එයාල දන් නෑ මම ලංකාවේත් යහන්ගත වෙලා තිබ්බට ඒ මෙන්ටැලටි එක මට අවුල් කියලා. මම මොකද මෙකට දාන වෝට් එක බන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    ඕක කරන්න පුලුවන්ද ගෑනිගේ පැත්තේ අම්මලා තාත්තලා එක්ක. අනික ගෑනි එහෙම පොඩි කාලේ ඉඳන් හීන මවලා තියේ නම් ඔසරි ඇඳලා පට්ට හෝටලේක පෝරුවට නගින්නම.
    ගෑනිව විතරක් බැදපන්.. පවුලෙ උන්ව නැතුව..👍