Penala yanna ekkanek innavd oyataඑක්කො පැනලා යනවා.. සල්ලිත් ඉතුරුයිනෙ..![]()
Penala yanna ekkanek innavd oyataඑක්කො පැනලා යනවා.. සල්ලිත් ඉතුරුයිනෙ..![]()
අඩෝ මේ විදිහට තමා අපිත් ගන්න හිටියේ. කොහෙද ලබ්බ ගෑනිගේ අම්මයි තාත්තයි කෙලියනේ. මහා පරිමානෙන් ඕනලු එයාලට. හැබැයි සල්ලිත් නෑ..2018දී
15ක් හිටියෙ අපි දෙන්නත් එක්ක.
රෙගිස්ටාර්ට 5000
ට්‍රාන්ස්පෝර්ටේශන් 15000 (250km දුරයි අපි දෙන්නගෙ ගෙවල්)
කේක් එකට 4000
කැවිලි 1000
කෑමට 15000
ෆොටෝස් ගත්තෙ අපේ කැම් එකෙන්. සොෆ්ට් කොපි විතරයි තියන් ඉන්නෙ තාමත්.
එයාලගෙ දිහායින් චේන් දෙකක් හදල තිබ්බ එයාටයි මටයි මාරු කරන්න පවුම පවුම.
මුදු මාරු කරේවත් නෑ.
අලුත් ඇදුම් නෑ.
දැනටනම් අපි දෙන්න ආදරෙන් ඉන්නව.
සල්ලි නැතුව නෙවෙයි මෙහෙම කරේ.
අදටත් සතුටුයි වෙඩිම ගත්ත විදිහ ගැන.
ෆොටෝස් ටික තව හොදට ගන්න තිබ්බ කියල හිතෙනව.
අමතක උනා කෙල්ලගෙ මේකප් සහ කොන්ඩා සැකසුම. වෙඩිමකට මේකප් කිව්වොත් 50,000යි. මෙයා ගිහින් එයාගෙ වෙඩින් කතාවක් කියන්නෙ නැතුව වැඩේ කරන් ඇවිත්. 2000ක් ගිහින් තිබ්බෙ.
ekata laksha 5k giya.එහෙම off තියෙන තැන් මොනාද? ඔන්ලයින් තියේද දාලාBridesmaid, bestman na,
Mage wedding day kit eka wtri mahanne. Bride ge eka rent.
Hotels baladdi 10k wtra balanna, eka eka ewage complimentary dena ewa tianawa. Ewagen gdk gaana shape karaganna puluwan. Decoration, oya චාරිත්‍ර scene වලට යන cost එක. පෝරුව eliye ගන්න පුළුවන් Place එකක කරාම, Hall ekata extra cost wen na. Nattan 5 hour panna gaman 15000 wage පැයකට charge karanwa.
Samahra ewage 200+ nattan mkt free denne na. Gdk ewage 150+ nn denawa. Kingsbury eke offer ekk tibba honeymoon ekata උන්ගේ amaya Hills wala FB 2 days dena.
Homecoming ekk na, nkn gdra aya tka wtri inne yana weleta. Ekata bride ta saree ekak wtri ganne. Mata kalin gatta kit ekk tianaw. Press karala. ගන්නවා.
Whiskey shots denne. Bottles wena wenama denne na.
Photography loku than walata gyot 220+ with video. Danna knk gen 1.50k weddi karaganna puluwan.
මහරගම or කොටුවේ awidala puluwn අඩුවට cake box, wedding cards hoyaganna. Cake box 35, wedding card from rs90 wage hoda ewa tianawa.
Cost එක වැඩි වෙන්නෙ jewellery වලට. දැන් ගනන් හින්දා. Next month ගොඩක් ඒවගෙ 40-50% off තියනවා වැඩ කුලියට. Pawm1.5 neclace එකක් හදන්න 3 90k qwwa raja eke. Muthukaruppan eke 3.20 discount natuwa.
Next month oka hadanna inne mn. Pawun 2k or 2.5 wage dala male. Jewellery tika wtra ne oke ithuru wenne.
Eka Eka ewa gdk tianawa oka krnna gyama. Excel ekk hadagattama lesi. හැම ekenma ටික ටික අඩු karama හොඳ ගාණක් අඩු වෙනවා.
අඩෝ මේ විදිහට තමා අපිත් ගන්න හිටියේ. කොහෙද ලබ්බ ගෑනිගේ අම්මයි තාත්තයි කෙලියනේ. මහා පරිමානෙන් ඕනලු එයාලට. හැබැයි සල්ලිත් නෑ..![]()
10 million?Less than 10 with all jewelries
With Local arracks
ප්ලේට් එක රුපියල් 3000 ගානෙ සෙට්වුනා සුපිරි හෝල් එකක් හෝල් චාජස් නැතුව. 50 දෙනා නම් ලක්ශ එකහමාරයි.umbe budget eka keeyada dan?
koheda ban? colomba da?ප්ලේට් එක රුපියල් 3000 ගානෙ සෙට්වුනා සුපිරි හෝල් එකක් හෝල් චාජස් නැතුව. 50 දෙනා නම් ලක්ශ එකහමාරයි.