උඹලාට_ඇහුණාද??............

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    උඹලාට_ඇහුණාද??............

    ගෑස්, ඩීසල්, පෙට්‍රල් එහෙම ගණං ගියා කියලා කියනවා උඹලාට ඇහුණාද???

    මැච් එක හින්දා සමහරක්ට ඇහිලා නෑ.................

    හෙටත් නිවාඩුනේ........ අනිද්දාට නම් නෑහුන සමහරක්ට ඇහෙයි........

    එහෙම නැති සමහරක්ට මැච් එකේ උණුසුම ඉවර උණාම ඇහෙයි..............

    ටික දවසක් ගිහාම බස් ගාස්තු එහෙම වැඩි වුණාම ගොඩක් අයට ඇහෙයි............

    ඒ වුණාට මේවා නෑහෙන කට්ටියත් ඉන්නවානේ............

    එයාලට ඇහුණට නෑහුනා වගේ ඉන්නවාද මංදා....................

    එහෙම නෑහෙන අය ඉන්නවා නම් ටොක්කක් වත් ඇන ගනිල්ලා.........

    දැන් වෙන කරන්න දෙයක් නෑ............

     
    • Like
    Reactions: C h o p p e

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    kolla new prices dapannko...!:yes::yes::(
    dan me adenna atan ganna gaman inne...:(:(

    petrol keeyada ban den...?:(:(

    වැඩිය නෑ බං....... රුපියල් 10 කින් වැඩි වුණේ...................
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දැක්කද ගේම් එකක් රටක්ම චේන්ජ් කරන හැටි.......................
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    he he match kale katada owa ahenne .. LOL ... niyama welawe wadi karala thiynne
    thawa kal yanakota wath owa mey minissunta aheyi kiyala hithanwa :)
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කවුරු හරි යාළුවෙක් 'ඉතින් අපිට මොකෝ' කියලා දාලා මට අප්‍රසාදය පලකරලා තියනවා..... මම හිතන්නෙ ඒ යාළුවා ඩීසල් පෙට්‍රල් ගෑස් ගෙන්න ගන්නවා ඇත්තේ අරාබියෙන් පරණ තිබ්බ ගණන් වලට වෙන්න ඇති.......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    ada diesel gahanna maharagama laugh ekata giya diesel 76.00
    petrol 125.00
    dan hujja daalada yakoo api vahana duwanne?
     
    කවුරු හරි යාළුවෙක් 'ඉතින් අපිට මොකෝ' කියලා දාලා මට අප්‍රසාදය පලකරලා තියනවා..... මම හිතන්නෙ ඒ යාළුවා ඩීසල් පෙට්‍රල් ගෑස් ගෙන්න ගන්නවා ඇත්තේ අරාබියෙන් පරණ තිබ්බ ගණන් වලට වෙන්න ඇති.......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එහෙම එකෙක් නෙවෙයි බන් මෙකා අසරණ ජනතාව කන හාල් ඇටයෙන් පරිප්පු ඇටයෙන් ගන්න TAX වලින් තෙල් ගහ ගන්න නිවට පින්ගුත්තරයෙක් වෙන්න ඇති
    අමාරුව තියෙන්නේ සාක්කුවෙන් පෙට්රෝල් ගහන අපිට මිසක් ජනතාවගේ බදු වලින් පෙට්රෝල් ගහන අපතයන්ට නවෙයි නේ බන්
    :growl::growl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එහෙම එකෙක් නෙවෙයි බන් මෙකා අසරණ ජනතාව කන හාල් ඇටයෙන් පරිප්පු ඇටයෙන් ගන්න TAX වලින් තෙල් ගහ ගන්න නිවට පින්ගුත්තරයෙක් වෙන්න ඇති
    අමාරුව තියෙන්නේ සාක්කුවෙන් පෙට්රෝල් ගහන අපිට මිසක් ජනතාවගේ බදු වලින් පෙට්රෝල් ගහන අපතයන්ට නවෙයි නේ බන්
    :growl::growl:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මුන් මහ කපටි රැළක් මැච් එක අස්සෙම ශේප් එකෙ ගාන උඩ දැම්මා එතකොට මිනිස්සුන්ට අමතකයි නෙ
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපි මැච් එක පරාද වුණාට සමහරු උපක්‍රමශීලීව දිනුම්............. කවුද දිනුවේ කවුද පැරදුනේ කියලා හෙට ඉඳන් තේරෙන්න පටන් ගනීයි...........