උඹලාට_ඇහුණාද??............
ගෑස්, ඩීසල්, පෙට්රල් එහෙම ගණං ගියා කියලා කියනවා උඹලාට ඇහුණාද???
මැච් එක හින්දා සමහරක්ට ඇහිලා නෑ.................
හෙටත් නිවාඩුනේ........ අනිද්දාට නම් නෑහුන සමහරක්ට ඇහෙයි........
එහෙම නැති සමහරක්ට මැච් එකේ උණුසුම ඉවර උණාම ඇහෙයි..............
ටික දවසක් ගිහාම බස් ගාස්තු එහෙම වැඩි වුණාම ගොඩක් අයට ඇහෙයි............
ඒ වුණාට මේවා නෑහෙන කට්ටියත් ඉන්නවානේ............
එයාලට ඇහුණට නෑහුනා වගේ ඉන්නවාද මංදා....................
එහෙම නෑහෙන අය ඉන්නවා නම් ටොක්කක් වත් ඇන ගනිල්ලා.........
දැන් වෙන කරන්න දෙයක් නෑ............