උඹලා අඳින underwear types මොනාද

kaluk0lla

Member
Apr 13, 2025
25
21
3
හැමදාම boxer briefs අඳින නිසා වෙනසකත් එක්ක briefs වලට මාරු වෙලා බැලුවා. පොඩි කාලේ ඇන්දට පස්සේ ඇඳලාම නෑ නේ. අඩෝ හිතුවට වඩා සැහෙන support එකක් තියෙනවා. මල්ලි එහෙ මෙහෙ දුවන්නේ නෑ, boxers ඇන්දාම ඒ පැත්තටයි මේ පැත්තටයි යනවා නේ. HIIT ගහන දවසට ඇන්දොත් එහෙම හෙලිකොප්ටරේ වගේ කැරකෙන්නේ. brief වල බඩු එක තැන තියෙනවා කොච්චර move උනත්. එත් brief අදින උන් ගොඩක් අඩුයි වගේ. උඹලා boxers නම් අදින්නේ brief අඳින්නේ නැති හේතුවක් තියෙනෝද
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,063
    46,569
    113
    briefs underwear අඳින්න ඵපා.බිජ්ජ තවත් කුඩා වෙනවා හිර වෙලා නිතරම තියෙන නිසා..පිටරටවල් වල පිරිමි කවදාවත් briefs අඳින්නේ නෑ..boxer හරි short ඵකක් හරි තමයි යටට අඳින්නේ..මෝඩ දකුණු අාසියාවේ උන් තමයි හිරට හිරේ පොඩි කාලේ ඉඳන්ම ගෑණුන්ට වගේ briefs අඳින්න පුරුදු කරන්නේ.හිතපං මොන්ටිසෝරි කාලේ ඉඳන් අවුරුදු 20ක් විතර ඕක හිරට අැන්ඳහම බිජ්ජ හැදෙයිද හරියකට..ඕක ගෑණුන්ගෙ තන් වලටත් වෙනවා බ්‍රෙසියර් කාලයක් හිරටම අැන්ඳොත්..ඕක දන්න ගොඩක් උන් ඉන්නවා ඒත් කටවහන්‍ ඉන්නවා කියන්නේ නැතුව තියෙන ඉරිසියාව නිසා..
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051

    1759541282562.png

    1759541661550.png

    ------ Post added on Oct 4, 2025 at 7:03 AM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    හැමදාම boxer briefs අඳින නිසා වෙනසකත් එක්ක briefs වලට මාරු වෙලා බැලුවා. පොඩි කාලේ ඇන්දට පස්සේ ඇඳලාම නෑ නේ. අඩෝ හිතුවට වඩා සැහෙන support එකක් තියෙනවා. මල්ලි එහෙ මෙහෙ දුවන්නේ නෑ, boxers ඇන්දාම ඒ පැත්තටයි මේ පැත්තටයි යනවා නේ. HIIT ගහන දවසට ඇන්දොත් එහෙම හෙලිකොප්ටරේ වගේ කැරකෙන්නේ. brief වල බඩු එක තැන තියෙනවා කොච්චර move උනත්. එත් brief අදින උන් ගොඩක් අඩුයි වගේ. උඹලා boxers නම් අදින්නේ brief අඳින්නේ නැති හේතුවක් තියෙනෝද
    පටි පැනල් යකෝ
     
    kaluk0lla

    Member
    Apr 13, 2025
    25
    21
    3
    briefs underwear අඳින්න ඵපා.බිජ්ජ තවත් කුඩා වෙනවා හිර වෙලා නිතරම තියෙන නිසා..පිටරටවල් වල පිරිමි කවදාවත් briefs අඳින්නේ නෑ..boxer හරි short ඵකක් හරි තමයි යටට අඳින්නේ..මෝඩ දකුණු අාසියාවේ උන් තමයි හිරට හිරේ පොඩි කාලේ ඉඳන්ම ගෑණුන්ට වගේ briefs අඳින්න පුරුදු කරන්නේ.හිතපං මොන්ටිසෝරි කාලේ ඉඳන් අවුරුදු 20ක් විතර ඕක හිරට අැන්ඳහම බිජ්ජ හැදෙයිද හරියකට..ඕක ගෑණුන්ගෙ තන් වලටත් වෙනවා බ්‍රෙසියර් කාලයක් හිරටම අැන්ඳොත්..ඕක දන්න ගොඩක් උන් ඉන්නවා ඒත් කටවහන්‍ ඉන්නවා කියන්නේ නැතුව තියෙන ඉරිසියාව නිසා..
    එහෙනම් brazil italy වල උන්ගේ පයියවලුත් කොට වෙනවා බං. ඕවා බොරු කතා

    cut your balls
    chapter close.
    uba ehema neda karala thiyenne
    ------ Post added on Oct 5, 2025 at 8:40 PM

    Briefs wala elastic 1ta ikili thada wenwa bn, maara uncomfortable.. :no:
    boxer එකත් රෝල් වෙලා උඩට ආවම ඕක වෙනවනේ බං
    ------ Post added on Oct 5, 2025 at 8:41 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    අන්දරේගෙ කකමෙන්ට් එක බලන්න ආවෙ.