namak thiyanawa kiyanna ba. e nama echcharama unique ekak.සිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අැති වෙන, අාදරේ හිතෙන ලස්සන නම්.
මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි.
කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන.![]()

නෙත්මි කියන්නෙ 2000 න් පස්සේ නමක් නේද බන්නෙත්මි
තව නමක් තියෙනවා ඒක කිව්වොත් මේකේ ඉන්න මගේ faculty එවුන් මාව අදුරගන්නවා..![]()
2000ට ටිකක් ළඟයි හැබැයි 97නෙත්මි කියන්නෙ 2000 න් පස්සේ නමක් නේද බන්
නෙත්මිලාගේ මාර කැටයම් තිබ්බේ ඒ කාලේ2000ට ටිකක් ළඟයි හැබැයි 97![]()