උඹලා අහලා තියෙන ලස්සනම / වැඩියෙන්ම අ‍ාදරේ හිතෙන ගෑනු නම් මොනවද? 🤔

EON

Well-known member
  • Nov 4, 2012
    3,311
    2,933
    113
    සිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අ‍ැති වෙන, අ‍ාදරේ හිතෙන ලස්සන නම්. 😍😍

    මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි. ❤️

    කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන. 😘😘
    namak thiyanawa kiyanna ba. e nama echcharama unique ekak.
    first love eke nama... eyage husband hari malli hari meke hitiyoth baduma thamai :P
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    නෙත්මි 😁
    තව නමක්‌ තියෙනවා ඒක කිව්වොත් මේකේ ඉන්න මගේ faculty එවුන් මාව අදුරගන්නවා.. 😅
    නෙත්මි කියන්නෙ 2000 න් පස්සේ නමක් නේද බන්
     
    • Haha
    Reactions: wissnshaftler