සී ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල world ranking පහතින්
"ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
කොලබ විශ්වවිද්‍යාලය: 1000

මොරටුව විශ්වවිද්‍යාලය: 900

පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200
(Source: world university rankings: times higher education and QS world uni rankings)
ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්‍රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්‍රි එකේ Certificate එක දෙන්නෙ.
සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.
සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ."
උපුටා ගන්නා ලදී