උඹලා ඉන්නේ ගමක ද? නගරෙක ද?

උඹලා ඉන්නේ

  • ගමක

  • නගරයක

  • ගමයි නගරයයි අතර


Results are only viewable after voting.

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    උඹලා ඉන්නේ ගමකද නගරෙකද කියලා වෝට් කරන් යමන්....ගමයි නගරයයි ගත්තම ජීවත් වෙන්න ගොඩක්ම හොඳ කෝකෙද කියලා කියහන්....උඹලගේ අත්දැකීමුත් දාපන් ගමෙයි නගරෙයි ගැන
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නාගරීකරණය වෙච්ච ගමක් කිවුවොත් හරි....

    ලිඳේ වතුර ටික තියෙනව.
    දර ටිකක් හොයාගෙන ගෑස් නැති අඩුව පුරෝගන්න පුලුවන්. හැබැයි, ලොකුවට දර හොයන්න කැලෑ ඉඩම් නැති නිසා, ඉස්සරහටත් ගෑස් අවුල තිබුණොත් දර සල්ලි වලට ගන්න වෙනව...
    ගෙදර වත්තෙ පොඩියට වගාවක් දාගන්න අඩි කීපයක ඉඩ ටිකක් තියෙනව.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Horana : i feel like a village but we have so many villages around us so most probably a town.😁
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    නාගරීකරණය වෙච්ච ගමක් කිවුවොත් හරි....

    ලිඳේ වතුර ටික තියෙනව.
    දර ටිකක් හොයාගෙන ගෑස් නැති අඩුව පුරෝගන්න පුලුවන්. හැබැයි, ලොකුවට දර හොයන්න කැලෑ ඉඩම් නැති නිසා, ඉස්සරහටත් ගෑස් අවුල තිබුණොත් දර සල්ලි වලට ගන්න වෙනව...
    ගෙදර වත්තෙ පොඩියට වගාවක් දාගන්න අඩි කීපයක ඉඩ ටිකක් තියෙනව.
    :yes: :yes:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමනම් ගමක ඉන්නේ.මෙහෙ තියෙන අවුල් තමා එක එකා එක එකාගේ කුණු හොයන එකේ සීමාවක් නෑ.ගෙදරින් එළියට බැස්සත් අහනවා පාර දිගට කොහෙද යන්නේ අරකයි මේකයි....ගෙදරට යන එන උන් ගැන වටේ උන් ෆුල් ඇලට්.කිසිම manners එකක් නෑ. බිව්වාම හිතු හිතු දේවල් කියලා කුණුහරපෙන් බෙරිහන් දෙනවා.....පොඩ්ඩ ඇත්නම් කතා හදනවා..... හැබැයි ඉතින් දෙයක් උනත් එකේ අනික් පැත්ත.ඔක්කොම ඇවිත් හොයලා බලනවා උදව් කරනවා.... වතුර, කැම නම් අඩුවක් නෑ ගම් වල.