උඹලා උයනවද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,247
    49,606
    113
    සේදවත්ත
    ඔව් උයාගෙන කන්නේ , මොකද මගේ පාට්නර්ලා ෆොරින් එයාලා හදන කෑම ඒ වෙලාවට කනවා ඒත් සිරිලකේ බත් එකයි වියන්ජන ටික නැතුව බෑ , ඉදලා හිටලා ආප්ප කොත්තු වඩේ තෝසා ඉදියප්ප පිට්ටු දාගන්නවා . උයන එක ෆන් ලෙසටම උයන වෙලාවට දෙකක් දාගෙන එම කරාම කන්න පුලුවන් හදපුව බඩ පැලෙන්න . මගේ පාට්නර්ලටත් ටිකක් චිකන් කරියක් ඒම ගහන්න උගන්නලා තියනවා හොදටම කරනවා හැබැයි
     
    • Like
    Reactions: niranga1989

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,787
    1
    60,561
    113
    Mother Earth
    අඩෝ මොනාද බන් ඒ හාල් ? බාස්මතීද ? සම්බ වලට වඩා දිගයිනේ. ම්ම් රස ඇති කරවලයි පරිප්පු එකේ පාටයි දැක්කම කියන්න පුළුවන්. මාත් උයල තියෙනවා.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ මොනාද බන් ඒ හාල් ? බාස්මතීද ? සම්බ වලට වඩා දිගයිනේ. ම්ම් රස ඇති කරවලයි පරිප්පු එකේ පාටයි දැක්කම කියන්න පුළුවන්. මාත් උයල තියෙනවා.
    Ow local basmati... Sugar case nisa