උඹලා ගාව උල්කාපාත තියෙනවා ද? දාමුකෝ බලන්න ෆොටෝ එකක්. 🌠

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Unbalata උල්කාපාත හම්බ වෙලා තියෙනවා ද? පොඩි කැබලි වගේ ?
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    ඉස්සර පරිස්සම් කරගෙන හිටියා සිප්පි කටුයි පිහාටු ගොඩකුයි එක එක වර්ගයේ පාශාණයි, දැවිලා වැටුනු උල්කා කෑල්ලක් කියලා සැක හිතපු එකකුයි. මම නැති වෙලාවක අම්ම ඔක්කොම විසික් කරලා කාමරේ කැලේ වගේ කියලා:cry:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    යාලුවෙක් ලඟ තිබ්බා. 1997 - 1998 විතර ලංකාවට උල්කාපත වැටුනද කියල හොයල බලන්න.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    450315530_122168823236083316_8752100723060804857_n.jpg


    😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁
     
    • Haha
    Reactions: Naughtykolla48

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දේවතා එලි නේද
    එහෙම වැටුන පාෂාණ ධාතුන් වහන්සේලා කිහිපනමක් මම පන්සලේ හාමුදුරුවන්ට දුන්නා