උඹලා ගාව තියන Phone එක මොකක්ද​?

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
උඹලා ගාව තියන Phone එක මොකක්ද​?

උඹලා ගාව තියන Phone එක මොකක්ද​?

දැනට පාවිච්චි කරලා තියන Phones වලින් හිතට අල්ලපු හොදම එක මොකක්ද​? ;);)
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් තියෙන්නේනම් s3 එකක්. ඒත් පොඩි කලේ ඉස්සෙල්ලම පොඩි handphone කෑල්ලක් ලැබුනම තිබ්බ ආතල් එක කිසි phone එකකින් ලැබුනේ නෑ.:rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    galaxy S4....hithata allapu eka nokia 6600,samsung x600eka wikunala gatta e dekata tama still love..
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    NOTE 2 thamai ithin mage fit eka.. :rolleyes:

    Samsung-Galaxy-Note-II-Issues-and-Solutions.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    Samsung S4,
    iPhone 5S,
    HTC Desire S,
    Nokia 5800 Express Music and
    Chinees BEE Phone (for I/O Calls)

    bee2200main.png





     
    Last edited:

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    දැන් තියෙන්නේ samsung galaxy core

    හිතට අල්ලපු phone nokia 6600 and Sony Ericsson k700
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දැන් තියෙන්නේ Samsung Galaxy Nexus S + SE K800 + Nokia 2680
    හිතට අල්ලලපු එක Nokia 7610