උඹලා ගාව තියන Phone එක මොකක්ද​?

මුලින්ම තිබ්බෙ ලෙනෝවො ෆ්ලිප් කට්ටක් :P
ඊට පස්සෙ සෝනි එරික්සන් w200i එකක් :love::love:
ඊට පස්සේ නොකියා 1280 :love::love::love:
දැන් පාවිච්චි කරන්නෙ සෝනි එරික්සන් එක්ස්පීරියා රේ එකක් :love::love::love::love:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    1. Nokia 3200
    2. W200i + 1100 :P
    3. W20i
    4. Nokia E7
    5. Samsung Galaxy S2
    6. Samsung Galaxy S3 (White)
    7. Samsung Galaxy S3 (Pebble Blue)

    සුපිරියටම අල්ලලා ගියේ S2 එක. හැඩේ, බර එහෙම එල. ඒත් දැන් නම් S3 එකට තමා ආස. ස්පීඩ් , පර්ෆෝමන්ස් සෑහෙන්න හොඳයි :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    දැන් use කරන්නේ Samsung Galaxy Note 3 4G LTE එකක් :cool:

    Samsung_Galaxy_Note_3_35827011_33_620x433.jpg

    පට්ට භාණ්ඩේ නේහ්? ලොකු වැඩි නැත්තම් එළ මට නම් :yes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පට්ට භාණ්ඩේ නේහ්? ලොකු වැඩි නැත්තම් එළ මට නම් :yes:

    ඒක use කරන කොට අවුලක් නෑ බන්.. :yes: මට දැන් මේක use කරල යාලුවන්ගෙ S3 එහෙම use කරන කොට ඒවා පොඩියි වගේ දැනෙනව. :baffled: කලින් use කලේ Galaxy S Plus i9001 එකක්. දැන් ඒක පේන්නෙත් නෑ වගේ :lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    1. Nokia 3200
    2. W200i + 1100 :P
    3. W20i
    4. Nokia E7
    5. Samsung Galaxy S2
    6. Samsung Galaxy S3 (White)
    7. Samsung Galaxy S3 (Pebble Blue)

    සුපිරියටම අල්ලලා ගියේ S2 එක. හැඩේ, බර එහෙම එල. ඒත් දැන් නම් S3 එකට තමා ආස. ස්පීඩ් , පර්ෆෝමන්ස් සෑහෙන්න හොඳයි :rolleyes:

    1. Nokia 3310
    2. Nokia 3315
    3. Motorola L7
    4. Nokia 3500 classic
    5. Sony Ericsson w890i & Nokia 97 Chinese
    6. Samsung Wave S8500
    7. Samsung Galaxy S Plus i9001
    8. Samsung Galaxy Note 3 4G LTE
    මේතනින් දැන් Samsung Wave S8500 එක තාත්තා use කරනව.
    Samsung Galaxy S Plus i9001 එක අම්මා use කරනවා.

    මම Samsung Galaxy Note 3 4G LTE & Sony Ericsson w890i use කරනවා.

    Motorola L7 එක තාත්තා use කරන කොට කොහෙ හරි වැටිලා. :baffled::baffled:

    අනිත් ඒවා ඔක්කොම වික්කා. :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    1. Nokia 3310
    2. Nokia 3315
    3. Motorola L7
    4. Nokia 3500 classic
    5. Sony Ericsson w890i & Nokia 97 Chinese
    6. Samsung Wave S8500
    7. Samsung Galaxy S Plus i9001
    8. Samsung Galaxy Note 3 4G LTE
    මේතනින් දැන් Samsung Wave S8500 එක තාත්තා use කරනව.
    Samsung Galaxy S Plus i9001 එක අම්මා use කරනවා.

    මම Samsung Galaxy Note 3 4G LTE & Sony Ericsson w890i use කරනවා.

    Motorola L7 එක තාත්තා use කරන කොට කොහෙ හරි වැටිලා. :baffled::baffled:

    අනිත් ඒවා ඔක්කොම වික්කා. :rofl:

    3310 එහෙම ආපුම කාලේ පට්ට ෆෝන් එක. අපේ නෑදෑ කෙනෙක් ලඟ තිබ්බා ඒ දවස් වල රට ඉඳලා ගෙනල්ලා. මම හෙන පොඩියි එතකොට. තේරෙන්නෙත් නෑ ඉතින් ගේම් විතරයි ගැහුවේ :dull::dull: කොහොම හරි 3310,3315 තාමත් කට්ටිය යූස් කරනවා :yes:
    අපෙත් නම් W200i එක අක්කා නැති කරගත්තා :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඒක use කරන කොට අවුලක් නෑ බන්.. :yes: මට දැන් මේක use කරල යාලුවන්ගෙ S3 එහෙම use කරන කොට ඒවා පොඩියි වගේ දැනෙනව. :baffled: කලින් use කලේ Galaxy S Plus i9001 එකක්. දැන් ඒක පේන්නෙත් නෑ වගේ :lol::lol:

    සාක්කුවේ දාගන්න බෑ යකෝ :P එහෙනම් ඕකකුයි තව S3 එකකුයි දෙකක් පාවිච්චි කරන්න ඕනේ :rofl::rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    3310 එහෙම ආපුම කාලේ පට්ට ෆෝන් එක. අපේ නෑදෑ කෙනෙක් ලඟ තිබ්බා ඒ දවස් වල රට ඉඳලා ගෙනල්ලා. මම හෙන පොඩියි එතකොට. තේරෙන්නෙත් නෑ ඉතින් ගේම් විතරයි ගැහුවේ :dull::dull: කොහොම හරි 3310,3315 තාමත් කට්ටිය යූස් කරනවා :yes:
    අපෙත් නම් W200i එක අක්කා නැති කරගත්තා :oo::oo:

    3310/3315 mamath lagak wenkan thiyan hitiya. :cool:

    3310 2013 May wala Rs.800 wikka battery nethiwa :rofl: ..
    3315 2013 Oct wala wikka Rs.700ta. bima watila display eka tikak upset eke :sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    sony ericssion w890i ekath wikunanna inne :P eka wikunala lumia 520 ekak gannawa.:baffled: lumia offline navigation patta :yes:

    Lumia අලුත් ඒවාට offline voice navigation දෙන්නේ නැහැ බන් පරණ ඒවාට වගේ. :(. maps විතරයි තියෙන්නේ.

    පරණ ඒවායේ නම් තවම ලෙසටම වැඩ. :love: