නිකං රුපියල් විස්ස විස්ස දීලා ලොතරැයි ගන්නවට වඩා ඒක එකතු කරලා සතිය අන්තිමට බැංකුවට දැම්මනම් මොකද?
සමහරු විස්ස නෙවෙයි පන්සීය දාහ දෙදාහ දීලා ගන්න උනුත් ඉන්නවනේ
අන්තිමට කෝටි ගානකට හීන මවාගෙන ඉදලා තියන සල්ලි ටිකටත් කෙල වෙනවා
ඔය ලොතරැයි ගන්න එකත් වර්ජනය කරානම් හරි. එතකොටවත් උන් දිනන රේට් එක වැඩි කරයි.