උඹලා තාම අරගලේ ඉන්නවද? 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    මට නම් මට ඕන වැඩේ කරගත්තා. මට ඕන වුනේ රාජපක්ෂලාගෙන් තොර රටක්. දැන් ඒක වෙලා ඉවරයි. ඒක නිසා මට රනිලා ඔතන හිටියත් එකයි නැතත් එකයි. අරගලේ පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියල මිසක් රනිල් ගෝ හෝම් කියල නෙමෙයිනේ. ඒක මැදදී පටවගත්ත එකක්නේ. ඒක නිසා මම නම් පටන් ගත්ත සටන් පාටේ එක්ක පටන් අරගෙන ගෝටා ගෝ හෝම් වුන නිසා මට තව දුරටත් අරගලයක් නෑ. මැදදී වෙන වෙන සටන් පාට කරේ තියාගත්ත උන් නම් තාම අරගලේ.මේක ඉතින් මගේ පෞද්ගලික මතය. අනික ඇයි තාමත් රනිල් ගෝ හෝම් කියන උන් කාවද ඕන කියලා කියන්නේ නැත්තේ? අනුරව ඕන නම් අපිට ඕන අනුර කියල කියන්නේ නැත්තේ ඇයි?

    උඹලත් තාම අරගලේද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,369
    113
    Kaduwela
    උඹලත් තාම අරගලේද?
    kirulapana-waren-rpg-2.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    රාජපක්ෂල පරද්දන්න බෑ බන් ඔහොම කරල. මේක නිකන් රබර් බෝලයක් යට ගෙනිච්ච විතරයි. බයි මයින්ඩ් එක වෙනස් වෙනකන් රාජපක්ෂල පරද්දන්න බෑ. රාජපක්ෂ නොවන බයි මයින්ඩ් එකට ඇඩ්‍රස් කරන්න පුලුවන් කෙනෙක් ආව දවසට රාජපක්ෂල පරාද වෙයි. එතකන් කරන්න පුලුවන් දෙයක් නෑ.

    නැහ්

    රනිල් ජනපති
    අපිට ඕන එච්චර යි
    @erozan යන්නෙත් දැන් පාත්තයෙක් වගේලු. උබටත් එහෙම යන්න වෙයි ඉක්මනටම
    ------ Post added on Jul 17, 2022 at 11:32 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මට නම් මට ඕන වැඩේ කරගත්තා. මට ඕන වුනේ රාජපක්ෂලාගෙන් තොර රටක්. දැන් ඒක වෙලා ඉවරයි. ඒක නිසා මට රනිලා ඔතන හිටියත් එකයි නැතත් එකයි. අරගලේ පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියල මිසක් රනිල් ගෝ හෝම් කියල නෙමෙයිනේ. ඒක මැදදී පටවගත්ත එකක්නේ. ඒක නිසා මම නම් පටන් ගත්ත සටන් පාටේ එක්ක පටන් අරගෙන ගෝටා ගෝ හෝම් වුන නිසා මට තව දුරටත් අරගලයක් නෑ. මැදදී වෙන වෙන සටන් පාට කරේ තියාගත්ත උන් නම් තාම අරගලේ.මේක ඉතින් මගේ පෞද්ගලික මතය. අනික ඇයි තාමත් රනිල් ගෝ හෝම් කියන උන් කාවද ඕන කියලා කියන්නේ නැත්තේ? අනුරව ඕන නම් අපිට ඕන අනුර කියල කියන්නේ නැත්තේ ඇයි?

    උඹලත් තාම අරගලේද?
    Aragale ewun yojana 12kta 13kda deela thiyenawane. Ewa karanna kemathi one ekek aragale ewunta awulak ne. Pudgalaya adaala netha, ekai kemathi ekek kiyanne neththe. Ranilta yanne kiyanne un ewata ekaga wenne nethi hinda. Sajith/Anura ewata ekagai kiyala kiyala thiyenawa.

    Dallas kemathida nedda kiyala kiyala ne, ewunta mata sure DallasGoGamak hedenne ne, mokada u sarwapakshika anduwak hadana hinda dinuwoth.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Aragale ewun yojana 12kta 13kda deela thiyenawane. Ewa karanna kemathi one ekek aragale ewunta awulak ne. Pudgalaya adaala netha, ekai kemathi ekek kiyanne neththe. Ranilta yanne kiyanne un ewata ekaga wenne nethi hinda. Sajith/Anura ewata ekagai kiyala kiyala thiyenawa.

    මොනාද බන් ඔය යෝජනා ?​

    Sen-lu

    Well-known member
  • කලින් සැරේ ගියා. රනිල් ආවාම කට්ටිය අනික් පැත්ත ගහපු හැටි දැක්කම තේරුනා මේක හරියන්නෙ නෑ ප්‍රතිපත්ති හදන්න නෙවේ තමන්ගෙ උංව ගෙන්න ගන්න විතරයි බහුතරයකට ඕන කියල (අනුර ආවත් ඕකම තමා) . ඒක නිසා දෙවනි වතාවෙ ගියෙනෑ. සිස්ටම් එකේ වෙනසක් මිසක් පුද්ගලයො වෙනස් වෙන එක මට ඕන නෑ.

    වේස මායම් දාන බයියො මේකෙ බබාල වෙන්න ආවම උන් එක්ක නම් ටිකක් පැටලුනා.

    මගේ මතය හැමදාම කියනව. හැබැයි ලංකාවේ අරගල, ඡන්ද කිසි දේකට දායක වෙන්නෑ ගඟ ගලන පැත්තට පීනනව. අම්මලා නැතිවුන දවසට මෙහෙන් යනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට නම් මට ඕන වැඩේ කරගත්තා. මට ඕන වුනේ රාජපක්ෂලාගෙන් තොර රටක්. දැන් ඒක වෙලා ඉවරයි. ඒක නිසා මට රනිලා ඔතන හිටියත් එකයි නැතත් එකයි. අරගලේ පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියල මිසක් රනිල් ගෝ හෝම් කියල නෙමෙයිනේ. ඒක මැදදී පටවගත්ත එකක්නේ. ඒක නිසා මම නම් පටන් ගත්ත සටන් පාටේ එක්ක පටන් අරගෙන ගෝටා ගෝ හෝම් වුන නිසා මට තව දුරටත් අරගලයක් නෑ. මැදදී වෙන වෙන සටන් පාට කරේ තියාගත්ත උන් නම් තාම අරගලේ.මේක ඉතින් මගේ පෞද්ගලික මතය. අනික ඇයි තාමත් රනිල් ගෝ හෝම් කියන උන් කාවද ඕන කියලා කියන්නේ නැත්තේ? අනුරව ඕන නම් අපිට ඕන අනුර කියල කියන්නේ නැත්තේ ඇයි?

    උඹලත් තාම අරගලේද?
    යේස් 13 ආයි යන්න සෙට් වෙලා ඉන්නේ. අපිට එන එන එකා එලවන තරම් විනෝදයක් නැ මහත්තයෝ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලින් සැරේ ගියා. රනිල් ආවාම කට්ටිය අනික් පැත්ත ගහපු හැටි දැක්කම තේරුනා මේක හරියන්නෙ නෑ ප්‍රතිපත්ති හදන්න නෙවේ තමන්ගෙ උංව ගෙන්න ගන්න විතරයි බහුතරයකට ඕන කියල (අනුර ආවත් ඕකම තමා) . ඒක නිසා දෙවනි වතාවෙ ගියෙනෑ. සිස්ටම් එකේ වෙනසක් මිසක් පුද්ගලයො වෙනස් වෙන එක මට ඕන නෑ.

    වේස මායම් දාන බයියො මේකෙ බබාල වෙන්න ආවම උන් එක්ක නම් ටිකක් පැටලුනා.

    මගේ මතය හැමදාම කියනව. හැබැයි ලංකාවේ අරගල, ඡන්ද කිසි දේකට දායක වෙන්නෑ ගඟ ගලන පැත්තට පීනනව. අම්මලා නැතිවුන දවසට මෙහෙන් යනව.
    රනිලා එලවනවා බොරු වැල්ඩින් වගේ හරකෙක් නෙමේ නේ. මම රනිල්ට ලියුමක් දාන්න ඉන්නේ. බලපන් රනිල් මාමේ මහින්දයා වීරයෙක් වගේ මැරෙන්න තිබ්බ එක දැන් සැමන් බල්ලෙක් ගානට වැටිලා. උබත් මේ නහින දෙහින කාලේ එක්කෝ ඕක දීලා පලයන් නැත්නම් හොරා කන්නේ නැතුව මේක හදලා වීරයෙක් වගේ මැරියන් කියල. :lol: :lol: :lol: :alien:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මට නම් මට ඕන වැඩේ කරගත්තා. මට ඕන වුනේ රාජපක්ෂලාගෙන් තොර රටක්. දැන් ඒක වෙලා ඉවරයි. ඒක නිසා මට රනිලා ඔතන හිටියත් එකයි නැතත් එකයි. අරගලේ පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියල මිසක් රනිල් ගෝ හෝම් කියල නෙමෙයිනේ. ඒක මැදදී පටවගත්ත එකක්නේ. ඒක නිසා මම නම් පටන් ගත්ත සටන් පාටේ එක්ක පටන් අරගෙන ගෝටා ගෝ හෝම් වුන නිසා මට තව දුරටත් අරගලයක් නෑ. මැදදී වෙන වෙන සටන් පාට කරේ තියාගත්ත උන් නම් තාම අරගලේ.මේක ඉතින් මගේ පෞද්ගලික මතය. අනික ඇයි තාමත් රනිල් ගෝ හෝම් කියන උන් කාවද ඕන කියලා කියන්නේ නැත්තේ? අනුරව ඕන නම් අපිට ඕන අනුර කියල කියන්නේ නැත්තේ ඇයි?

    උඹලත් තාම අරගලේද?

    මේ ක්‍රමයම වෙනස් කරන එක අරගලයක් තමා බං
    පාර්ලිමේන්තුවට හොරු රිංගං හොරු හොරු ඩීල් දාං
    රට කන එක නවත්තන්න
    මිනිස්සු අරගල කරන්න ඕනෙ
    අනික රාජපක්ශල තව 3 ක් එහෙම්පිටිම්ම පාර්ලිමේන්තුවෙ ඉන්නව නෙ බං :rolleyes:
    අරගලේ ඉවර නෑ බං
     
    • Wow
    Reactions: Heshan Daminda