මචං උබත් එක්ක පර්සනල් අවුලක් නෑ. ඇයි බං උබ ඔය වගේ හැසිරෙන්නේ. හැමතැනම මම නෝට් කරල තියෙනවා. හරි ඌ බයියෙක්ම කියමු. එතකොට ඒ් වගේ ත්‍රෙඩ් දාන්න බැරිද? උබයි අර අපි හැමවලේම ගූ කරන එරෝසනු යි අතර වෙනසක් නෑ. උබ කරන්නේ වෙන කදවුරක ඇජෙන්ඩා එකක් මේක ඇතුලෙ ප්‍රමෝට් කරන එක.
ත්‍රෙඩ් එකක් ගත්තොත් හයිජැක් කරනව දේශපාලනේ දාලා.කුනුහරප වපුරල. ඇයි සෙනාල් බොක්ක එහෙම? මම උබේ ඒවට කමේනට් කරල නෑ. මේකේ හැම පක්ෂෙකම එවුන් දේශපාලනේ කරනවනේ ඒත් උබ තරම් නම් ගූ නෑ මචං.
දැන් එන්න එපා මම බයිය පයිය ගගා. උබල සිරාවට පව් බං. කොයි රටක ඉදන් කීයක් හෙව්වත්. දේශපාලකයොනගේ වහල්ලු තමා. ඒ අතින් පාරේ පොඩි බිස්නස් කරන එකා ග්‍රෙට්. දැන් කුනුහරප වපුරගෙන කියවන්න එපා බැට්රි පොඩ්ඩා. දැකල දැකල හැමතැනම නෙගටිවිටි වපුරන එකේ ඉදල ඉදල රිප්ලයි එකක් දැම්මේ. උබත් එක්ක ඇලිගෙන වලියට එන්නේ නෑ. ජය වේයා !