අපි හෙමෝම දන්නා මොංගල් එරෝසන් ගැන වත් පිස්සු නකමුරා ගැනවත් එහෙමත් නැතිව මුන්ගේ ලොක්කා නික්ජෝෂ් ගැනවත් නෙවෙයි මම අද කියන්නේ මේකේ ඉන්න හින් නුල් බයියන් ගැන,
මේකේ ඉන්නවා බොහොම වෙනස් මුණු පෙන්නගෙන එක එක ආකාරයට පොර වෙන්න හදන හින් නුල් බයියෝ සෙට් එකක්, මුන්ට රටේ වෙන දේ අපි ඇහින් දැකලා කනට අහලා වෙන්න පුළුවන් දෙයක් උපකල්පනය කරොත් , එක ආණ්ඩුවට පක්ෂ නොවන දෙයක් නම් මෙන්න මුන් ටික උස්සන් එනවා මුන්ගේ රිසර්ච් පපෙර් ටික, එහෙමත් නැතිනම් කඩ්ඩ දාලා කොහොම හරි එක නුයුට්‍රල් කරන්න හදන
මම දන්නා එකක් තමයි මෙන්න මු
ඔන්න ඔහොම එකක් තමයි අර චීන මුණක් avatar එකට ගෙන ඉන්න හයින ඩේ ද, වඩේ ද කියන පොර, 90 - 95 අතර වගේ ඉපදිලා, සක්විතිගේ CD ටිකක් බලලා ඉංගිරිසි සින්දු ටිකක් බලලා කඩ්ඩ වමාර වමාර, මිට්සුබිෂි වලට ලොල් වෙලා, අමුතු ලයින් එකක් දාගෙන නොදන්න රෙද්දකුත් නැතුව, ඉන්න පොරක්. කතා කරොත් නිවහල් මිනිහා හැබැයි ඇතුලේ අමු බයියා
මේ ලඟදි මුට වක්සින් එකක් ගහන්න සෙට් කරලා දුන්නහම පැනලා දිව්වා මොකද මු පොර වෙන්න ටෝක් දීලා එක ගහනවද ඇහුවහම 30 අඩුයි කියලා දිව්වා,
දන්නා උන් ඉන්නවා නම් TAG නොකර හැඩරුව විතරක් කියන්න