තෙල් පෝලීම්, අහස උසට බඩුමිල, විදුලි කප්පාදු මේ වගේ දහසකුත් ප්‍රශ්න එක්ක ජීවත් වෙන.. සමාජ මාධ්‍යයේ අන්තර්ජාලේ රෑ වෙනකං දිවිගෙවන උඹලා ඇත්තටම දවසකට නිදාගන්න පැය ගණන කීයද? නිදාගන්නෙ රෑ කීයටද? නැගිටින්නෙ කීයටද ? දවල්ට නිදාගන්නවද මදි පාඩුව ? (උබට මොකටද ඒක කියලා දොඩන්නෙ නැතිව කියමුකො බලන්න කට්ටිය පොඩ්ඩක් දැනගන්න)
