උඹලා දවසකට නිදාගන්න පැයගණන කීයද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    තෙල් පෝලීම්, අහස උසට බඩුමිල, විදුලි කප්පාදු මේ වගේ දහසකුත් ප්රශ්න එක්ක ජීවත් වෙන.. සමාජ මාධ්‍යයේ අන්තර්ජාලේ රෑ වෙනකං දිවිගෙවන උඹලා ඇත්තටම දවසකට නිදාගන්න පැය ගණන කීයද? නිදාගන්නෙ රෑ කීයටද? නැගිටින්නෙ කීයටද ? දවල්ට නිදාගන්නවද මදි පාඩුව ? (උබට මොකටද ඒක කියලා දොඩන්නෙ නැතිව කියමුකො බලන්න කට්ටිය පොඩ්ඩක් දැනගන්න)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සතියෙ දවස් වලට 12.30 to 6.45

    නිවාඩු දවසක් නම් ඇහැරෙන්නෙ 9-10 පහු වෙලා.එක දවසක් නැගිටිනකොට පහුවෙනිදා දවල් දෙකයි වෙලාව
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    12.00 am - 4.30 am තමයි
    හුගක් වැඩ කරොත් 12.00 am -06.00 am

    පැය 4.5 නිදාගෙන ඕන තරම් වැඩ කරන්න පුලුවන්
    ජීවිතේ වැඩියෙන්ම නිදාගෙන තියෙන්නේ පැය9ක් alarm එක වැදෙන්නේ නැතුව
    දවල්ට nap දාන්නේ නෑ කවදාවත්