උඹලා දවසකට නිදාගන්න පැයගණන කීයද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,578
    113
    colombo
    පැය 3ක් විතර නිදාගෙන සතියක් එක හමාරක් එක දිගට වැඩ කරලා එක දවසක් එනවා කුඩු ගැහුවා වගේ නින්ද යන එදාට පැය 10ක් 12ක් නින්ද යනවා නැගිටින්නම බැහැ.

    එක දිගට වැඩියම නිදාගෙන තියෙන්නේ දවස් දෙක හමාරක් ඇඳෙන් බහින්නේ නැතුවම විනාඩි 10-15 වගේ ඇහැරුනත් ඇස් නෑර හිටියා මට ඩිප්‍රෙෂන් හැදිලා ඉන්නකොට අපේ නෑදෑ සෙට් එක අපේ නන්ගිට නුවමනා විහිලුවක් කරලා කීප දෙනෙකුට ගැහුවා. එදා මට මත් වෙලා වගේ එකක් තිබ්බේ මරු විකල්ලෙන් වගේ හිනා යනවා මරන්න හිතෙනවා ඒකට මම බය වෙලා එයාලා යනකම්ම එක දිගට නොකා නොබී නිදාගත්තා, එදා නැගිට්ටනම් මට හොඳටම සුවර් එකෙක් මගේ අතින් මැරෙනවා. මගෙන් ගුටි කාපු උන් අවුරුද්දකට දෙකකට පස්සේ සමාව ගත්තා, නමුත් ඒ සිද්ධියෙන් පස්සේ මම බෙහෙත් බිව්වා එක දිගටම සනීප වෙනකම්ම.

    මම එයාලව බලන්න ඒ ගෙවල් වල යනවා මගේ වැඩ කරන්න කම්මැලි වෙලා මෝටිවේෂන් බහිද්දී ගිහින් උන් ලක්සෙට කොඩි දාලා පඩ ටෝක් දෙන ඒවා කරන කුහකකම් බලන් ඉඳලා ඒ ගැම්මෙන්ම මේ තරම් දුර ආවා..

    මට තේරෙන විදියට මොල වැඩ කරන්නේ එක එක සිස්ටම් වලට, මට වැදගත්දෙයක් මතක හිටින්න ලියන්නම ඕන. කැෆේන් වෙනුවට කුහකකම් වින්දම මාස ගානකට යකා වගේ වැඩ. කෙල උනාම බැනුම් අහගෙන හරි වීඩියෝ බලනවා වැල බලනවා අත මරනවා නොසෑහෙන්න. අලුත් වැඩක් ඔලුවේ තියන් ඔහේ ඉන්නවා. මුල ඉඳන් අගට ඉබේම මොලෙන් ප්‍රොසෙස් කරලා දෙනවා, අමුතුවෙන් හිතන්නේ නෑ. ඒ එන අවසන් උත්තර ටික ක්‍රියාත්මක කරනවා.

    කොහේදෝ මන්දා පොඩි කාලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගහපු නුවණ කියලා පොතක කතාවක් තිබ්බා ජීවන පුලිඟුව කියලා, හරි නාඩියට සෙට් උනොත් ඇඟෙන්ම එනවා දියුණුවට දේවල්. එක එක දේ ට්‍රයි කරලා බලන්න. සීමා වෙන්න එපා. මම නම් බාස්ගේ ගෝල වැඩේ ඉඳන් ටයිල් අල්ලන්න බිත්ති බඳින්න ඒවත් කරලා තියෙනවා, දෙයක් අහු උනොත් නොකඩවා ට්‍රයි කරන්න. ඒකෙන් මේ ජීවන බරට උත්තර ලැබෙයි. සතියක් ඇති ගොඩ යන්න පටන් ගන්න හරියට කරන කෙනෙක්ට නිලේටම අහු උනොත්. Good Luck.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Depends
    වැඩ සෙට් උනොත් මග දාන්නේ නැ . ඒ වෙලේට ඉතින් නිදා ගන්න ටයිම් එකක් නැ . පැය ගානක් නැ
    නොර්මල් නම් පැය 10 ක් යනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    සදුදා - සිකුරාදා 10 - 06
    සෙනසුරාදා / ඉරිදා 11 - 07

    හැබයි ඉතින් හොද TV series එකක් සෙට් වුනොත් ඉවරයි..
    පාන්දර හරි රෑ හරි නැවක් සෙට් උනොත් නිදි නැහැ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පැය 2කට වඩා නම් නිදාගනින් මොනවා නැතත්.. පෙරේද රෑ පැය දෙකක් නිදන් ඉඳලා දවසෙම මෙලෝ වැඩක් කරගන්න බෑ.. ඊයේ නිදාගත්තා 10ට අද උදේ 6ට නැගිට්ට.. සාමන්යෙන් නිදාගන්නේ 12 - 6 තමා.. ඊට වඩා නිදාගන්න පින නෑ 🥲