උඹලා දවසට පැය කීයක් රස්සාව වෙනුවෙන් කැප කරනවද?

උඹලා දවසට පැය කීයක් රස්සාව වෙනුවෙන් කැප කරනවද?

  • 5 ට අඩුයි

    Votes: 13 16.7%
  • 5-8

    Votes: 12 15.4%
  • 8

    Votes: 11 14.1%
  • 8-10

    Votes: 15 19.2%
  • 10-12

    Votes: 12 15.4%
  • පැය 12 ට වැඩිය යනවා

    Votes: 15 19.2%

  • Total voters
    78

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලා දවසට පැය කීයක් රස්සාව වෙනුවෙන් කැප කරනවද? වැඩ වලටයි වැඩට යන්න එන්න ගමන් වලටයි පැය කීයක් යනවද දවසට?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සාමාන්‍යෙන් පැය 4-8 තමා කලාතුරකින් 9+ වෙන්නත් පුලුවන් මාසෙකට දෙපාරක් වගේ.

    වැඩට යන්න එන්න ගතවන කාලය - 0 (WFH 😁)
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පැය 8 වැඩ තියෙන්නේ. එකෙනුත් පැය 6 විතර එළකිරි එකෙයි තව වෙන වෙන එවයි.. ඇත්තටම වැඩ පැය 3ක් වගේ මම නම්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    10 -12 k weya karala sochcham padiyak gannawa.
    Asawen freelancing karala jivat wenna one gana Hoya gannawa.
    පැය 12ක් ජොබ් එක කරලා ආය freelancing කරන්න වෙලාවක් හොයාගන්නෙ කොහොමද බං උබ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සාමාන්‍යෙන් පැය 4-8 තමා කලාතුරකින් 9+ වෙන්නත් පුලුවන් මාසෙකට දෙපාරක් වගේ.

    වැඩට යන්න එන්න ගතවන කාලය - 0 (WFH 😁)
    මම වගේම තමයි. වැඩ උපරිම පැය 3. office එකට යන්න විනාඩි 5 වත් යන්නේ නැ.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    used to give 10+ hours before Covid. dan nam max 8 and half thama

    company diyunu karana ekata wadaa apita deyak karaganna thama ehama karanne. issara wage effort eka denne na

    ithiri wena time ekan mage deyak karanawaa
     
    • Like
    Reactions: siri_ayya

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    Monawada ban mea ahanne, 24 hours ma Job ekata ma thama

    Movie ekak beluwoth balanne work stress eken release wenna, next weda tika karanna relax wenna

    Nida ganne, break ekak ganna, heta thiyena weda tika focus karala karanna puluwan wenna

    Kanne, weda waladi nethnam oluwa mahansi karanna amaruyi

    likewise, everything we do, we do it for a reason, and the reason is the JOB!!! :yes: :yes: :yes: :yes: :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    Monawada ban mea ahanne, 24 hours ma Job ekata ma thama

    Movie ekak beluwoth balanne work stress eken release wenna, next weda tika karanna relax wenna

    Nida ganne, break ekak ganna, heta thiyena weda tika focus karala karanna puluwan wenna

    Kanne, weda waladi nethnam oluwa mahansi karanna amaruyi

    likewise, everything we do, we do it for a reason, and the reason is the JOB!!! :yes: :yes: :yes: :yes: :yes:
    මොකක්ද බන් ජොබ් එක?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    උඹලා දවසට පැය කීයක් රස්සාව වෙනුවෙන් කැප කරනවද? වැඩ වලටයි වැඩට යන්න එන්න ගමන් වලටයි පැය කීයක් යනවද දවසට?
    24ම...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    working from home enna kalin 12-13 hours travel nisa
    dan working from home nisa 10-12 hours, office eketh wedipura paya 1-2 weda karala matath wedipura 1-2 hour labenawa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පැයක් විතර.
    දැං ඒත් මේ කල්පනා කරා රස්සාවට ටිකක් වෙලාව වැඩියෙන් යොදවන්න ඕන කියලා.