කැලරි ටික කරන විදිය කියපම් බලන උන්ට දැන ගන්න![]()
ලොකු අයියෙ මට සෙඩියුල් එකක් හදල දීපම්කො
ට්‍රෙඩ් මිල් එකක් ගත්ත, ඒකෙ වයර් එක බල්ල කෑව
හදාගත්තම උබට කියන්නන්, සපොට් එකක් දියම් හොදෙ

කැලරි ටික කරන විදිය කියපම් බලන උන්ට දැන ගන්න![]()

හා හොඳේ! බල්ලට හරියට කන්න දීපන් නැත්තන් ආපහු වයර් එක කයිලොකු අයියෙ මට සෙඩියුල් එකක් හදල දීපම්කො
ට්‍රෙඩ් මිල් එකක් ගත්ත, ඒකෙ වයර් එක බල්ල කෑව
හදාගත්තම උබට කියන්නන්, සපොට් එකක් දියම් හොදෙ![]()
indoor fitness , HIIt"Burn" කරන විදිය, වචනේ missing වෙලා
workoutද runningද joggingද එහෙම කියපන්

ලොකු අයියෙ මට සෙඩියුල් එකක් හදල දීපම්කො
ට්‍රෙඩ් මිල් එකක් ගත්ත, ඒකෙ වයර් එක බල්ල කෑව
හදාගත්තම උබට කියන්නන්, සපොට් එකක් දියම් හොදෙ![]()
ochchara rest karanna epa yakoකාලයක් හරියට කරගෙන ආව. මාස හය හතකට කලින් ඔන්න ඔහේ දවසක් රෙස්ට් කරනව කියල වැඩේට කට් එක දැම්ම. ඊට පස්සෙ තාම පටන් ගන්න බැරි උනා කියපංකො![]()