උඹලා පාන්,බනිස් ගන්නවද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රිස්ක් ඵකක් තියෙනව නේද..උන් මාස්ක් දාගෙන,ගලවුස් දාගෙන නෙමෙයිනේ ඕවා හදන්නෙ,බේකරියෙන් ඵළියට ගන්නෙ.බේකරියේ වැඩ කරන ඵකෙක්ට කොරෝන තිබ්බොත් සොරි තමා.මම දැක්ක කෙසෙල් ගෙඩි වලින් කොරෝන හැදුන කියල නිව්ස් ඵකක්.අනික් හැම ඵකම සැනිටයිසර් කරලා කෙසෙල් අැවරිය සැනිටයිසර් කරන්න කලින් පොඩි උන් ගෙඩි කඩාගෙන කාලා.ළමයින්ට තමා මුලින්ම හැදිල තියෙන්නෙ..කෙසෙල් ගෙඩි පිටින් සැනිටයිසර් කරත් පාන්,බනිස් සැනිටයිසර් කරන්න බැහැනේ...චූන් පාන් හරහා ඵන ඒවල තවත් රිස්ක් ඵක වැඩියි..ඩෙල්ටා වෙෙරස් ඵකට මතුපිටක වැඩි කාලයක් ඉන්න පුළුවන්ලු නේද.අපි නම් පාන්,බනිස් ගන්නෙ නෑ දැන්..උඹලත් පරිස්සමින්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චූන් පාන්ගෙන් කෑම ගන්න එපා යකෝ :rolleyes:
    පොඩි උන් කිඹුල බනිස් ඵහෙම ඉල්ලනවනෙ බං ඵනව අැහෙනකොට..දැන් නම් කොච්චර අැඬුවත් අරන් දෙන්නෙ නෑ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රිස්ක් ඵකක් තියෙනව නේද..උන් මාස්ක් දාගෙන,ගලවුස් දාගෙන නෙමෙයිනේ ඕවා හදන්නෙ,බේකරියෙන් ඵළියට ගන්නෙ.බේකරියේ වැඩ කරන ඵකෙක්ට කොරෝන තිබ්බොත් සොරි තමා.මම දැක්ක කෙසෙල් ගෙඩි වලින් කොරෝන හැදුන කියල නිව්ස් ඵකක්.අනික් හැම ඵකම සැනිටයිසර් කරලා කෙසෙල් අැවරිය සැනිටයිසර් කරන්න කලින් පොඩි උන් ගෙඩි කඩාගෙන කාලා.ළමයින්ට තමා මුලින්ම හැදිල තියෙන්නෙ..කෙසෙල් ගෙඩි පිටින් සැනිටයිසර් කරත් පාන්,බනිස් සැනිටයිසර් කරන්න බැහැනේ...චූන් පාන් හරහා ඵන ඒවල තවත් රිස්ක් ඵක වැඩියි..ඩෙල්ටා වෙෙරස් ඵකට මතුපිටක වැඩි කාලයක් ඉන්න පුළුවන්ලු නේද.අපි නම් පාන්,බනිස් ගන්නෙ නෑ දැන්..උඹලත් පරිස්සමින්..
    ඔව් පිටින් කන එක පුලුවන් තරමක් සීමා කරනවන්ම් හොදයි
     
    AnuradhaRa

    Well-known member
  • බනිස් කෑල්ලක්
    තෙල් වාටියක් කන්න නැතුව අසරණ වෙලා ඉන්නෙ අපි
    කොරෝන ඉවර වුණාම කනව කෑමක් ආයෙ ලොවෙත් නැති වෙන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    බනිස් කෑල්ලක්
    තෙල් වාටියක් කන්න නැතුව අසරණ වෙලා ඉන්නෙ අපි
    කොරෝන ඉවර වුණාම කනව කෑමක් ආයෙ ලොවෙත් නැති වෙන්න
    දිය වැඩියාව හැදෙයි යකෝ. උඹේ බරත් වැඩියි නේද?