උඹලා පාර්ට්නර්ව කිස් කරනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    හම්බවෙලා යනකොට, වැඩට යනකොට එහෙම? මම නෝට් කරපු දෙයක් තමයි ගොඩක් උන් එහෙම කරන්නෑ ඇයි ඒ?
     
    • Wow
    Reactions: Naughtykolla48

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
    puka bore karanne nadd?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
    උඹලගේ relationship එකේ උඹ මොකාද? Male රෝල් එකද female රෝල් එකද?🤔
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    හම්බවෙලා යනකොට, වැඩට යනකොට එහෙම? මම නෝට් කරපු දෙයක් තමයි ගොඩක් උන් එහෙම කරන්නෑ ඇයි ඒ?
    මම නම් කරනවා. උදේට වැඩට යනකොට වයිෆ් ව කිස් කරලා එන්නේ..... එයත් මාව කිස් කරනවා පරිස්සමින් ගිහින් එන්න පැටියෝ God Bless කියනවා.
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    වැඩටනම් යන්නේ නෑ අයියේ තාම. හැබැයි හැමදාම මම ඉස්කෝලේ ගිහින් එන්න කලින් සුදු අම්මිව කිස් කරලා එන්නේ 👉👈 සිස්සත්තේ පාස් වෙලා සුදු අම්ම් වෙන ඉස්කෝලේකට ගියොත් වෙන සුදු අම්මියෙක් හොයගන්න ඕනේ.