P14s kiyanne workstation ekakda?ThinkPad T43 - 2005 - 2010 (sold)
ThinkPad X200 - 2010 - 2011 (stolen)
ThinkPad (can't remember the model. X220 i think) 2011 - 2015 (sold)
ThinkPad T450 2015 - 2019 (sold)
ThinkPad T480 2019 - 2023 (sold)
ThinkPad P14S 2023 - present
![]()
P14S is same as T14 but has dual graphics (NVidia T550 and Intel Iris Xe).P14s kiyanne workstation ekakda?
Thinkpad awulda dan?ඉස්සර Thinkpad තමයි පාවිච්චි කරේ.
ඊට පස්සේ දෙල් වලට මාරු උනා
දැනට අව්රුදු දෙකකට කිට්ටුව Dell Precision 5570 (4K touch)
යකා වගේ වැඩ
![]()
Touch Screen තිබුනට පාවිච්චි වෙන්නෙම නෑ බන්![]()