උඹලා බඩු ගන්න සුපර් මාකට් මොනවද? බඩු හොඳ කෝකෙද?

උඹලා බඩු ගන්න සුපර් මාකට් මොනවද? බඩු හොඳ කෝකෙද?

  • කාගිල්ස් / Food city

  • කීල්ස් / Keells

  • ග්ලෝමාක් / Glomark

  • ස්පාර් / SPAR

  • අ‍ාපිකෝ / Arpico

  • වෙනත්


Results are only viewable after voting.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    මගෙ නම් පළමු තේරීම කීල්ස්. කෝකෙ වුණත් බඩු හොඳයි. අනික උන්ගෙ product line ටිකත් නියමයි. Condiments ඉඳලා spices වෙනකල් සේරම ලාබෙට, රහට තියෙනවා. කාලයක් ළඟ තියෙන නිසා food city ගියාට අ‍ායෙ නම් එ‍්කෙන් ගන්නෙ sealed බඩු විතරයි.

    Glomark එකත් පට්ට. එකම දේ මම ඉන්න හරියෙ එකක් නෑ. ගල්කිස්සටම යන්ඩ ඕන.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    සතොස පැත්තේ යන්න එපා. වෙන ඕනි තැනකින් බඩු ගනිල්ලා
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    SPAR - badu quality වැඩි , selection එක හොඳයි , මුන්ගේ roast chicken , burger හොඳයි.
    කීල්ස් - Overall මුන්ගේ බඩු හොඳයි
    Cargils - දැන් වැඩක් නැහැ බඩු අඩුයි
    Glowmark - Ok

    Arpico - Hydepark එකේ range එක maru. Godak imported ඒවා තියෙනවා
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667786708681.png


    1667786723339.png
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,911
    113
    Cenon
    cenon.com
    SPAR - badu quality වැඩි , selection එක හොඳයි , මුන්ගේ roast chicken , burger හොඳයි.
    කීල්ස් - Overall මුන්ගේ බඩු හොඳයි
    Cargils - දැන් වැඩක් නැහැ බඩු අඩුයි
    Glowmark - Ok

    Arpico - Hydepark එකේ range එක maru. Godak imported ඒවා තියෙනවා
    correct but Arpico wala offers adui. okkoma tyenne card offers for credit card holders.
     
    • Like
    Reactions: vj3660