මගෙ නම් පළමු තේරීම කීල්ස්. කෝකෙ වුණත් බඩු හොඳයි. අනික උන්ගෙ product line ටිකත් නියමයි. Condiments ඉඳලා spices වෙනකල් සේරම ලාබෙට, රහට තියෙනවා. කාලයක් ළඟ තියෙන නිසා food city ගියාට අායෙ නම් එ්කෙන් ගන්නෙ sealed බඩු විතරයි.
Glomark එකත් පට්ට. එකම දේ මම ඉන්න හරියෙ එකක් නෑ. ගල්කිස්සටම යන්ඩ ඕන.
Glomark එකත් පට්ට. එකම දේ මම ඉන්න හරියෙ එකක් නෑ. ගල්කිස්සටම යන්ඩ ඕන.