උඹලා බඩු ගන්න සුපර් මාකට් මොනවද? බඩු හොඳ කෝකෙද?

උඹලා බඩු ගන්න සුපර් මාකට් මොනවද? බඩු හොඳ කෝකෙද?

  • කාගිල්ස් / Food city

  • කීල්ස් / Keells

  • ග්ලෝමාක් / Glomark

  • ස්පාර් / SPAR

  • අ‍ාපිකෝ / Arpico

  • වෙනත්


Results are only viewable after voting.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කීල්ස් තමා ඉතින් හොදම ලාබම.
    හැබැයි foodcity එකේ තමා සාලයෝ ගණන් අඩුම

    දැන් ඉන්න හරියේ කීල්ස් නෑ. එක නිසා වැඩි පුරම කෑලි ඉන්න food city එකට යනවා
     
    • Like
    Reactions: IndrajithGamage

    PL_prasad

    Junior member
  • Aug 26, 2019
    53
    19
    8
    ලගම තැන හොදම තැන කියල කීල්ස් යනවා.ග්ලොමාර්ක් ස්පා විවිධත්වය තියනවා ඕන බඩුවක හැබැයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    Thoga and sillara kade. Super market puluwan taran aath wela inna. local products and brands walata tena denna. rate tiyenna oni sillara kada misak adiyen adiya super market neme
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,840
    113
    Thoga and sillara kade. Super market puluwan taran aath wela inna. local products and brands walata tena denna. rate tiyenna oni sillara kada misak adiyen adiya super market neme
    අනේ බං හාල් ටික පවා ගණන් වැඩියිනෙ. මම‍ත් සිල්ලර කඩවලින් ගන්නවා MRP ගහල තියෙන Sealed බඩු නම්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    අනේ බං හාල් ටික පවා ගණන් වැඩියිනෙ. මම‍ත් සිල්ලර කඩවලින් ගන්නවා MRP ගහල තියෙන Sealed බඩු නම්.
    yes podi podi eva. namut eken goda yanne kade eka. supermarket neme.

    bulk ganna tiyana eva thoga kaden ganna
    - milk
    - rice
    - sausages
    - loonu
    - tea kola

    keels eke discount dala 7000i nam thoga kade 5000-6000 atare aniwa ganna puluwan . umbata AC vitarai natte.

    - veg / eggs/ oil - polen ganin
    - beema, and sillara, thoga kade nathi special jathi vitarak supermarket eken ganin
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    Mun ekek gavavath hariyata elavalu naha , anik magul thma thiyenne , ethakota Narahenpita Economic center eka hondayi....