උඹලා මල ගෙවල් වල ගිහින් බත් කන්නේ නැද්ද බං ..කෑවත් ආයේ කන්නෙ නෑ මේක කියවලම පලයං
ඊයේ හවස මගේ යාලුවෝ දෙන්නෙක් ඇවිත් ඇහුවා එහා ගමේ මලගෙදරක් තියෙනවා යමුද කියලා.කම්මැලිකම යන්නත් එක්ක ගිහින් එනවා කියලා හිතලා මම හා කිව්වා.පැය බාගෙකින් නාලා ලෑස්ති වෙලා හිටපන් එහෙනම් කියලා යාලුවෝ දෙන්නා ගියා.
කාමරේට ගිහින් ඇඳුමක් දාගෙන මලගෙදර යන්න ලෑස්ති වෙලා පාරට එනකොටම යාලුවෝ දෙන්නා ආවා.මලගෙදරට ලං වෙලා ලඟ ගෙදරක බයික් දෙක නතර කරලා මලගෙදර පැත්තට පයින් ගියා.යනකොට මෙහා පැත්තේ ගෙදර රෑ කෑම දෙනවා.මට හිතුණා බත් ටිකක් කාලම මලගෙදරට ගියා නම් හොඳයි කියලා.යාලුවෝ දෙන්නටත් ඒ අදහස කියලා තුන්දෙනාම කෑම දෙන ගෙදරට ආවා.
කෑම බෙදාගෙන එලියට ඇවිත් වාඩිවෙන්න තැනක් බලනකොට පුතේ මෙතන පුටු තියෙනවා ඇවිත් වාඩිවෙලා කන්න කියලා මාමා කෙනෙක් කිව්වා.ඒ මාමගේ යාලුවෝ ටිකකුත් එතන කන ගමන් හිටියේ.අපි තුන්දෙනත් එතනට ගියා.යාලුවෝ දෙන්නා ටිකක් ඈතින් වාඩි උනා.මම ගිහින් ඒ මාමා ලඟින්ම වාඩි උනා.මාමා මගෙන් අහන දේවල් වලට උත්තර දිදී ඉන්න ගමන් මම මාමගෙන් ඇහුවා මාමේ ඒ මාමා හොඳට හිටියනේ එක පාරටම නැති උනේ කෝමද කියලා.එතකොට ඒ මාමා මං දිහා කන්න වගේ බලලා
"ය"කෝ උබ ම රණ ගෙදරට වත් යන්නේ නැතුවද මේ කිරි වෙහෙර වගේ තඩි බත් එකකුත් බෙදාගෙන ඇවිත් පිඹුරෙක් වගේ ගිලින්නේ,නැති වෙලා තියෙන්නේ මාමා නෙවෙයි නැන්දා ය"කෝ"
කියලා මහ හයියෙන් කිව්වා.මම කකා හිටපු බත් කටත් හිරවුනා.විලි ලැජ්ජාවේ බෑ.යාලුවෝ දෙන්නා හිනාවෙවී මම දිහා බලන් ඉන්නවා.
මම හෙමීට හෙමීට බත් එක කාලා එතනින් නැගිට්ටා.පිඟාන සෝදලා අත සෝදගෙන වතුරත් බීලා අපි තුන්දෙනාම මලගෙදරට ආවා.ඇවිත් ම රණේ බලන්න ගේ ඇතුලට ඇවිත් ආයෙම එන්න හදනකොට "ආ සුරජ් පුතා.. කාලෙකින් දැක්කේ,හොරෙන්ම ඇවිත් හොරෙන්ම යනවා නේද " කියලා නැති වෙලා හිටපු නැන්දගේ හස්බන්ඩ් ඇහුවා.ඒ මාමත් එක්ක චුට්ටක් කතා කරලා ගෙදර එන්න හදනකොට "බත් ටිකක් කාලම යමු පුතේ කිව්වා. මම කිව්වා අනේ මාමේ බත් කන්න බෑ අපි කාලා ආවේ කිව්වම "අනේ පුතේ චුට්ටක් කමු කියලා මගේ අතින් අල්ලගෙන කෑම දෙන ගෙදරට එක්කන් ගියා.
ඒ මාමම බත් එකක් බෙදලා ගෙනත් දුන්නා.පුතේ ඒනම් ඔයාලා කන්න මම ගේ පැත්තට යන්නම් කියලා ඒ මාමා ගියා.බත් එකෙන් බාගයක් විතර කකා ඉන්නකොට කලින් මට බැනපු මාමා දැක්කා මං බත් කකා ඉන්නවා.ඌ ආයෙම මගේ ලඟට ඇවිත්
"ඕම කන්න එපා ය"කෝ ණය වෙලා මේවා කරන්නේ,ගංජා කෙ"ලලා ඇවිත් අලි වී බොනවා වගේ බත් කෙලින්නේ උ"ඹලගේ ගෙවල් වල උයන්නේ නැද්ද "
කියලා ආයෙම බැනලා ගියා.ඊලඟට මැ රෙන්න ඕන ඒ හම්පඩ නා"කියා