උඹලා මේවා අහලවත් තියනවද????

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    උඹලා මේවා අහලවත් තියනවද????

    නෝවා හි, වර්ෂාව ඇතිවන කාලයෙහි තණකොළ පිට්ටනි වලට වතුර දැමීම තහනම්...

    අර්කන්සස්හි, මිනිසෙකුට තම බිරිදට පහර දීමට අවසර දී ඇත්තේ මසකට එක වතාවක් පමණි...

    එංගලන්තයේ, තැපෑලෙන් ලියුමක් යැවීමේදී රැජිනගේ රුව ඇතුලත් මුද්දරය වැරදි ලෙස ඇලවුහොත් (ඔලුවෙන් හිටගෙන) ඔහු හෝ ඇය රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා නීතිමය කටයුතු කරයි...

    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...

    ඩෙන්මාර්ක්යේ, කිසිම ජීවියෙකු වාහනක් යට සිටීමේදී වාහනය පන ගැන්වීම තහනම්ය...

    ඉශ්‍රලයේ, සෙනසුරාදට කිසිම මිනිසෙක් තමන්ගේ නාසය හැරීම නීතිවිරෝධී වේ...

    සෞදි අරාබියේ, කිසිම කාන්තාවකට වාහන පැදවීම තහනම් වේ...

    සිංගප්පුරුවේ, පරිසරය අපවිත්‍ර කර 2 වතාවකට වඩා අසු වුවහොත්, එම පුද්ගයට ඉරිදට මුළු වීදියක්ම පිරිසිදු කිරීමට සිදු වේ..නිකන් නෙවේ, “I am a litter bug” කියලා බැනර් එකකුත් එල්ලගෙන.එසේම එම බැනර් එක එල්ලගෙන ඉන්න පුද්ගලයාගේ ජාය රුපයක්ද පසු දින පත්තරයේ පළවේ...

    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...

    කොරියාවේ, දඩාවතේ යන පූසන් මරා අනුභව කිරීම තහනම්...(කොරියාවේ ජනප්‍රියම මස් වන්නේ,බලු මස් හා පූස් මස් වේ.)

    බහරේන් හි , පිරිමි දොස්තරවරුන්ට විභාගයකදී ගැහැණුන්ගේ රහස් අවයව කෙලින් බැලීම තහනම් වේ...ඔවුන් එය බැලිය යුත්තේ කන්නාඩියක් හරහා වේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :shocked::shocked::shocked::shocked::lol:
     
    Last edited:

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...

    ane ammiyooooooo..........!!!!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැහැ බන් උබ විතරයි දන්නෙ අපි අහලවත් නැහැ:lol:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඊශ්‍රලයේ, සෙනසුරාදට කිසිම මිනිසෙක් තමන්ගේ නාසය හැරීම නීතිවිරෝධී වේ..
    පට්ට කතාවක් නේ...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    අර්කන්සස්හි, මිනිසෙකුට තම බිරිදට පහර දීමට අවසර දී ඇත්තේ මසකට එක වතාවක් පමණි...
    ඉතුරු දවස් වල මිනිහට සොරි තමා... :(

    ඉශ්‍රලයේ, සෙනසුරාදට කිසිම මිනිසෙක් තමන්ගේ නාසය හැරීම නීතිවිරෝධී වේ...
    :lol:

    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...

    පව් යකෝ.... :lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    බහරේන් හි , පිරිමි දොස්තරවරුන්ට විභාගයකදී ගැහැණුන්ගේ රහස් අවයව කෙලින් බැලීම තහනම් වේ...ඔවුන් එය බැලිය යුත්තේ කන්නාඩියක් හරහා වේ

    :lol::lol::lol::lol:

    එහෙම බැලුවම වෙන එකක් ද බං පෙන්නේ ?

    කො බං අර Proud to be a Hambaya
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    emoticons-amazed-face_17-317125735.jpg
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    bump අම්මෝ ලෝකෙන් උතුම් රට ලංකාවයි ...සිරි ලංකාවයි