mona pattada ban dan vehicles onawata wada complicated wela,owa kela unama athin laksha ganan hadanna yanne......wahanayaka sapa pahasuwa wadi kiyanne oluwata ona nathi barak
ලේසියෙන් අවුල් යන්නේ නැ බං ඉතිං
pitthu adenawa dakkama 
amooo aluth wahana leda hadila thiyanawa dakala nadda brotherpitthu adenawa dakkama
![]()

ඒවා එහෙම තමයි බං ඉතිං. ටෙක්නොලජි එකක් හදුන්වා දෙන මුල් කාලෙ අවුල් එන්න පුලුවන් ඉතිං

dan machan tec kiyanne 100% replace ne,no repair,issara api wahana diwwe repair kara kara ne,athatath labayi wadeth karagattha ,godak 2005 passe apu wahana thama hadanna amaru![]()
අපේ රටේ බහුතර වාහන එලවන උන්ට ඔනේ හොන් එක විතරයී.
පාරට කපලා පිටිපස්සෙන් හෝන් සද්දේට තමා බලන්නේ


machanla, lankawe thama hybrid battery solutions monawada thiyenne ? thama battery yak 3-4 lahks da?
mokada second hand market eka poddak aduyi ne da?
