උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    යන එන මං නැතුව නන්නස්තාර වෙලා හිටපු පොනිල් කොහොමද ජනාදිපති උනේ කියලා පොඩ්ඩක් කියමුද බලන්න :-)
    රාජපක්ශලා ආරක්ශා කරන පොරොන්දු පිට අගමැති කම ගත්තා.ජනපති තෝරන්න තිබුන පාර්ලිමේන්තු චන්දෙදි පෝට්ටුවෝ ටික ඔක්කොම රනිල්ට චන්දේ දුන්නා ඕකයි උනේ
     
    • Like
    Reactions: Xi Jinping

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Set unoth yanawa

    Recession and Liquidity crisis ekee magnitude eka balannath ona yana rata anuwa. recover phase ekakadi yana eka hodaiyi kiyala hithenawaa

    1929 level depression ekake awoth nam lesi nathi weiyi kalekata recover wenna

    monawa unath UK nam mama yanne na, ita wadaa lanakwa hodaiyi mata nam
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රාජපක්ශලා ආරක්ශා කරන පොරොන්දු පිට අගමැති කම ගත්තා.ජනපති තෝරන්න තිබුන පාර්ලිමේන්තු චන්දෙදි පෝට්ටුවෝ ටික ඔක්කොම රනිල්ට චන්දේ දුන්නා ඕකයි උනේ
    කරන්න බැරිනම් අපට රට බාර දෙන්නෙ කිය කිය කයිවාරු කියපු ලප කුමාරයි මෝඩ පුතානොයි ඇයි ඉදිරිපත් උන් නැත්තේ🤭🤭🤭
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    කරන්න බැරිනම් අපට රට බාර දෙන්නෙ කිය කිය කයිවාරු කියපු ලප කුමාරයි මෝඩ පුතානොයි ඇයි ඉදිරිපත් උන් නැත්තේ🤭🤭🤭
    අවුලක් නෑ බයියන්ටත් දැන් සනිපයි නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    නාමල් ඊලග පාර පත් කරගත්තම සියලු දෝශ කම්මුතුයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Hethuwa??? 1929 case aka mama danne nane

    World war 2 eka enna loku hethuwak unaa great depression eka

    The Great Depression (1929–1939) was an economic shock that impacted most countries across the world. It was a period of economic depression that became evident after a major fall in stock prices in the United States.[1] The economic contagion began around September and led to the Wall Street stock market crash of October 24 (Black Thursday). It was the longest, deepest, and most widespread depression of the 20th century.[2]

    International trade fell by more than 50%, unemployment in the U.S. rose to 23% and in some countries rose as high as 33%.

     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????

    Ratin yanna salli na. Job offers na. Sada anathai :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කවදා හරි ජනාධිපතිවෙලා මේ රට ගොඩදානවා
    You Are Welcome No Problem GIF by LindoYes
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    නාමල් ඊලග පාර පත් කරගත්තම සියලු දෝශ කම්මුතුයි
    ගැම්මෙන් අරගල කරේ නාමල්ව ගේන්නද හිහ්..හී 🤪
     
    • Dislike
    Reactions: dxx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    1.රට ලෝකේ අනාගතේ ගැන හිතන්න යන්න එපා.
    2.ලෝකෙට ශෝ පේන්න ජීවත්වෙන්න එපා.
    . අම්මට තාත්තට සලකගෙන පවුලට ගානට කරගෙන හිටපල්ලා. (කාටවත් වැඩිපුර ( full damm) කරන්න යන්න එපා).

    අපි ඩිප්‍රෙස් වෙලා ලෙඩ වුණාම ඔය කවෘරුවත් නැහැ.

    3.ඉගෙන ගනිල්ලා පොඩි දෙයක් හරි දිනපතාම.

    භාශාවක්, පැළයක් ගැන, යකඩවැඩක්, වගාවක් ගැන, යන්ත්‍රයක් ගැන ...... වගේ අනාගතයට වැඩගත් දෙයක්.

    ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්නේ සතුට හොයාගනිල්ලා.
    අචාන් චා හාමුදුරුවන්ගේ පොතක් ,ඕශෝ ගේ පොතක්, Lobsang Rampa බලලා එයාලා විඳපු සතුට විඳපල්ලා.


    P.S. යන්නන් වාලේ රට යන්න එපා.
    ජොබකට යන්න, ළමයි , ගෑණි එක්ක පුලුවන් නම් නැත්නම් just survival ලෙවෙල් එකේ + extra incomes , මෙහෙ සර්වයිව් වෙන්න බලන්න.
    පිරිමියා ගිහින් මාස 3න් ගෑණිට කවෘහරි කොටනවා.

    රට යන පිරිමියත් එහේ ඒවට කොටනවා.

    ඔන්න ඉතින් බැලන්ස් එකේ යනවා කියන්නේ ඒකයි. No good results after the years .
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Still the best country for Sinhalu :yes:
    If some one has the qualifications it's better to leave this country. Economy in sri lanka is not going recover any time soon. If we stay it's going to consume our best years in life. Fu**, never thought of leaving this country but with the current situation in here it's better to leave hopefully this year or early in next year.
     
    • Like
    Reactions: acryan

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    1.රට ලෝකේ අනාගතේ ගැන හිතන්න යන්න එපා.
    2.ලෝකෙට ශෝ පේන්න ජීවත්වෙන්න එපා.
    . අම්මට තාත්තට සලකගෙන පවුලට ගානට කරගෙන හිටපල්ලා. (කාටවත් වැඩිපුර ( full damm) කරන්න යන්න එපා).

    අපි ඩිප්‍රෙස් වෙලා ලෙඩ වුණාම ඔය කවෘරුවත් නැහැ.

    3.ඉගෙන ගනිල්ලා පොඩි දෙයක් හරි දිනපතාම.

    භාශාවක්, පැළයක් ගැන, යකඩවැඩක්, වගාවක් ගැන, යන්ත්‍රයක් ගැන ...... වගේ අනාගතයට වැඩගත් දෙයක්.

    ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්නේ සතුට හොයාගනිල්ලා.
    අචාන් චා හාමුදුරුවන්ගේ පොතක් ,ඕශෝ ගේ පොතක්, Lobsang Rampa බලලා එයාලා විඳපු සතුට විඳපල්ලා.
    thanks machan. good post
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    1.රට ලෝකේ අනාගතේ ගැන හිතන්න යන්න එපා.
    2.ලෝකෙට ශෝ පේන්න ජීවත්වෙන්න එපා.
    . අම්මට තාත්තට සලකගෙන පවුලට ගානට කරගෙන හිටපල්ලා. (කාටවත් වැඩිපුර ( full damm) කරන්න යන්න එපා).

    අපි ඩිප්‍රෙස් වෙලා ලෙඩ වුණාම ඔය කවෘරුවත් නැහැ.

    3.ඉගෙන ගනිල්ලා පොඩි දෙයක් හරි දිනපතාම.

    භාශාවක්, පැළයක් ගැන, යකඩවැඩක්, වගාවක් ගැන, යන්ත්‍රයක් ගැන ...... වගේ අනාගතයට වැඩගත් දෙයක්.

    ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්නේ සතුට හොයාගනිල්ලා.
    අචාන් චා හාමුදුරුවන්ගේ පොතක් ,ඕශෝ ගේ පොතක්, Lobsang Rampa බලලා එයාලා විඳපු සතුට විඳපල්ලා.
    👍❤️
     

    JUICE-WRLD

    Junior member
  • Feb 14, 2023
    49
    92
    18
    Mcn ,if u have the relevant facilities(conditions) to go to another country for the moment,mn hitanne nehe lankawe inna eka honday kiyala , risky wediy
    best is to go mcn
    yanna awshaya condition hari nm abroad yana eka lankawe situation ekata anuwa general knowledge factor ekk mcn
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    expenses nan shape ban lankawe tama.wena ratawal wala ita wada katu kanna wenawa giyama hoda jobak set une natttan.ekama uhulanna beri de tamai adu kule sinhalu percentage eka wedi wena eka,kiyana katha ahan innath beri level ekata ewilla.dan aye tika kalekta yana eka tama hoda.awurudu 20k wath idala enna.