tax නොගෙවා ගෙන්නපුවා අල්ලන්නවා දැන්.Replica?
තම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.ජන කොට්ටසයක් ටාගට් කරල ගහනව වෙන්න බෑ. (වැඩියෙන්ම හොර කරන්න එක සෙට් එකක් කියන එක වෙන සීන් එකක්) හැබැයි හොරු නම් හොය හොය ගහන සීන් එකක් පේනව. ඒක හොදයි බං හොරු ඉද්දි ජෙනවින් උන්ට බිස්නස් එකක් කරගන්න ත් බෑ.
meka atta..ape pakayala business krnna danne neතම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.
Colombo nathi ona baduwak wunath Kaththankudi wala thiyenawa kiyalai kiyanneතම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.

ඩුබායි කඩ කියලා සෙට් එකක් තියෙනවා ඕනම චොක්ලට් එකක් මෙහෙ නැති ක්රීම් එකක් ගන්න පුලුවන් එවලින්Colombo nathi ona baduwak wunath Kaththankudi wala thiyenawa kiyalai kiyanne![]()
මයින්ඩ් එකට වඩා සිංහලු බයයි හිරේ යන්න. උබ දැකලා ඇතිනේ රිමාන්ඩ් කරන්න ගියාම සිංහල උන අඬන ඇඬිල්ල. අතන හිලක් කියයි, මෙතන වලක් කියයි, නින්ද යන් නෑ කියයි.තම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.
Lankave thavama USD / EURO pegged gevana IT companies monavada , Remote job ekakata yana ekda hnda mehe Company ekakata work karana ekada , Ideas kotagena yamu
ජන කොට්ටසයක් ටාගට් කරල ගහනව වෙන්න බෑ. (වැඩියෙන්ම හොර කරන්න එක සෙට් එකක් කියන එක වෙන සීන් එකක්) හැබැයි හොරු නම් හොය හොය ගහන සීන් එකක් පේනව. ඒක හොදයි බං හොරු ඉද්දි ජෙනවින් උන්ට බිස්නස් එකක් කරගන්න ත් බෑ.
තම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.
මයින්ඩ් එකට වඩා සිංහලු බයයි හිරේ යන්න. උබ දැකලා ඇතිනේ රිමාන්ඩ් කරන්න ගියාම සිංහල උන අඬන ඇඬිල්ල. අතන හිලක් කියයි, මෙතන වලක් කියයි, නින්ද යන් නෑ කියයි.
තම්බින්ට ඒවයි ගානක් නෑ. උන් වැඩේ කරනවා. අහු උන් නැත්තන් ආයි ආයි අහු වෙනකම්ම කරනවා. අහු උනාම කිසි ගානක් නැතුව හිරේ යනවා. හිරෙන් එළියට ආවම ආයි ඒකම කරනවා.
ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ.තම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.
අම්මප ඇත්ත. අපේ එකෙක්ට එකෙක් නෑ. මම සෑහෙනට try කරල තියනව එක field එකේ උන් සහයෝගයෙන් ඉන්න. මගෙ පැත්තෙන් ආර්තිකමය හෝ වෙනත් කැපකිරීමක් කරත් ආයෙ ඒවට return නෑ. එකෙක් ට එකෙක් නෑ. කාකොටාගන්නව..Sinhala unta Muslim unta wage network ekak na bn. Muslim ekek anek ekata help karanawa business goda daganna. Sinhala un ehema na competition eka gana hitanne.
Sinhala unta Muslim unta wage network ekak na bn. Muslim ekek anek ekata help karanawa business goda daganna. Sinhala un ehema na competition eka gana hitanne.
අනිවා බන්, සිංහල කඩේක බඩුවක් නැතුව කොහෙන්ද ගන්න පුලුවන් කියලා ඇහුවමා දන්නෙ නෑ කියනවා. නැත්තන් මෙහෙ නෑ කියනවා. තම්බින්ගෙන් ඇහුවාම කඩ 10ක් උනත් කියනවා.ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ.
තම්බි ඒකෙ අනිත් පැත්ත.උන්ගෙ උන්ට එකෙම්ම සපෝට්. දෙන එකාටත් පාඩු නොවෙන්න සාදාරනව ගාන කපන්නෙ. හැමදාම එක එකාට වැඩියෙනුත් සලකනව. දෙගොල්ලොම හිමීට ගේම ගහනව.
ඔන්න ඕකයි තත්වෙ..
අම්මප ඇත්ත. අපේ එකෙක්ට එකෙක් නෑ. මම සෑහෙනට try කරල තියනව එක field එකේ උන් සහයෝගයෙන් ඉන්න. මගෙ පැත්තෙන් ආර්තිකමය හෝ වෙනත් කැපකිරීමක් කරත් ආයෙ ඒවට return නෑ. එකෙක් ට එකෙක් නෑ. කාකොටාගන්නව..
------ Post added on Aug 20, 2026 at 10:27 PM
ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ.
තම්බි ඒකෙ අනිත් පැත්ත.උන්ගෙ උන්ට එකෙම්ම සපෝට්. දෙන එකාටත් පාඩු නොවෙන්න සාදාරනව ගාන කපන්නෙ. හැමදාම එක එකාට වැඩියෙනුත් සලකනව. දෙගොල්ලොම හිමීට ගේම ගහනව.
ඔන්න ඕකයි තත්වෙ..
අම්මප ඇත්ත. අපේ එකෙක්ට එකෙක් නෑ. මම සෑහෙනට try කරල තියනව එක field එකේ උන් සහයෝගයෙන් ඉන්න. මගෙ පැත්තෙන් ආර්තිකමය හෝ වෙනත් කැපකිරීමක් කරත් ආයෙ ඒවට return නෑ. එකෙක් ට එකෙක් නෑ. කාකොටාගන්නව..
------ Post added on Aug 20, 2026 at 10:27 PM
අනිවා බන්, සිංහල කඩේක බඩුවක් නැතුව කොහෙන්ද ගන්න පුලුවන් කියලා ඇහුවමා දන්නෙ නෑ කියනවා. නැත්තන් මෙහෙ නෑ කියනවා. තම්බින්ගෙන් ඇහුවාම කඩ 10ක් උනත් කියනවා.
කොහොමද මචන් ඉතින් ටx නොගෙවා ගෙන්වන්නේ? වරායෙන් නෙ එන්නේ.tax නොගෙවා ගෙන්නපුවා අල්ලන්නවා දැන්.
මම අහල තියනවා වම් කකුල් සෙට් එක එක කන්ටේනරයක එවනවලු බොරු ඕඩරක් දාලා දකුණ වෙනම් එවනවලු. අහුවුනොත් අල්ලලා පස්සෙ වෙන්දේසි කරනවලු. එතකොට අඩු ගාන්ට ඇත්ත අයිතිකාරයම ගන්නවලු. තනි කකුල් සපත්තු නිසා වෙන උන් බිඩ් කරන්නේ නැහැලු.uc
කොහොමද මචන් ඉතින් ටx නොගෙවා ගෙන්වන්නේ? වරායෙන් නෙ එන්නේ.
එතකොට රේගුවෙන් බොක්ස් එක හෝ කාර්ටොන් එක රිලීස් කරන්න අපේ ඩොකියුමන්ට් එකයි ඒගොල්ලන්ගේ රටෙන් එවපු ඩොකියුමන්ට් එකයි චෙක් කරන්නේ නැද්ද?
ඒක අර හින්දි ෆිල්ම් එකක කැල්ලක්නේ..මම අහල තියනවා වම් කකුල් සෙට් එක එක කන්ටේනරයක එවනවලු බොරු ඕඩරක් දාලා දකුණ වෙනම් එවනවලු. අහුවුනොත් අල්ලලා පස්සෙ වෙන්දේසි කරනවලු. එතකොට අඩු ගාන්ට ඇත්ත අයිතිකාරයම ගන්නවලු. තනි කකුල් සපත්තු නිසා වෙන උන් බිඩ් කරන්නේ නැහැලු.