Questions උඹලා රත්මලාන AIR FORCE exhibition එක බලන්න යනවද?

Ari Force Exhibition & Air Show එක බලන්න යනවද?

  • බලන්න ගියා, මරු!

    Votes: 7 12.5%
  • බලන්න ගියා, කුජිතයි!

    Votes: 3 5.4%
  • අද බලන්න යනවා (2026.03.07)

    Votes: 0 0.0%
  • හෙට බලන්න යනවා (2026.03.08)

    Votes: 8 14.3%
  • බලන්න යන්නෙ නෑ/ කිසිම ආසවක් නෑ

    Votes: 15 26.8%
  • ආසයි ඒත් බලන්න යන්න වෙලාවක් නෑ

    Votes: 23 41.1%

  • Total voters
    56

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    images

    The 75th-anniversary celebrations of the Sri Lanka Air Force will commence tomorrow (06) with a grand exhibition and air show at the Ratmalana Air Force Base. The event is scheduled to run for three days, from tomorrow until the 8th, with activities taking place from 2:00 PM to 10:00 PM daily at the Ratmalana Air Force Base and airport premises.

    Free parking facilities have been arranged at the Ratmalana Kandawala Ground and Hindu College Ground for the convenience of the public. Additionally, the Air Force will provide a free shuttle service to transport visitors from these parking areas to the exhibition grounds. The Sri Lanka Air Force invites the public to witness this event, which showcases the organisation's heritage, current capabilities, and future technological advancements.

    Last edited:
    • Like
    Reactions: kinkon

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    අඩෝ මම ඉස්සර මතකයි 2 හෝ 3 වසරෙදි තාත්ත එක්ක බලන්න ගියා. සුපිරි ඒ කාලෙ indian fflight වගයක් ඇවිල්ල පාට පාට fog එක දාගෙන අහසෙ එක එක මගුල් ඇන්ද. අන්තිමට heart එකක් ඇදල ඒ මැදි කලු ඉරන් යැවුව.
    තව war එකක trailer එකක් තිබ්බ උඩින් හෙලිකොප්ටර් flight ඇවිල්ල බැහැල වෙඩි තියනව terrorist ල මරනව බන්කර් වල ඉන්න. බන්කර් එකකට kaffir එකකින් පහත් කරන් ඇවිල්ල ගැහුව blast එකක් කුඩු වෙලා යන්න. ඒ display එක ඉවර උනහම මට මතකයි මම දුවගෙන ගිහින් අර බන්කර් එකකට බැහැල ඒකෙ වෙඩි තිබ්බ t56ක උන්ඩෙක කොපුවක් අරන් ආව. මට උඩට එන්න බැරුව තාත්ත ඇදල ගත්ත.
    පට්ටම experience එකක් ඒක. දැන් ඊට වඩා වැඩ කෑලි ඇති
    අනිව පලයන්.
     
    Man awa balanna
    Ada patta senagak inne
    ------ Post added on Mar 7, 2026 at 6:59 PM
     
    Last edited:
    • Like
    Reactions: KDH and manarrow

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේක දැක්කමයි දන්නෙ එහෙම එකක් තියේ කියල .....

    ගිය කෙනෙක් කියන්න මොනවද තියෙන්නෙ කියලා ....

    එතකොට හෙට යන්න පුලුවන් නෙ

    2 pm - 10pm
     
    • Like
    Reactions: saja

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මං බලන්න ගියා .. හොදයි .. අනුර පකා නැති කරපු ජාතික අභිමානේ ආයි ඇතිවෙනවා .. ගොඩක් දේවල් තියෙනවා බලන්න .. 3:30ට වත් යන්න ..

    Balanna giya. Maru
    ------ Post added on Mar 7, 2026 at 9:20 PM
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උබලට මතක 2000 ඔය වගේ exhibition එකක් තිබුන BMICH එකේ... ඒක මොකකද කියල මතකද?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අඩෝ මම ඉස්සර මතකයි 2 හෝ 3 වසරෙදි තාත්ත එක්ක බලන්න ගියා. සුපිරි ඒ කාලෙ indian fflight වගයක් ඇවිල්ල පාට පාට fog එක දාගෙන අහසෙ එක එක මගුල් ඇන්ද. අන්තිමට heart එකක් ඇදල ඒ මැදි කලු ඉරන් යැවුව.
    තව war එකක trailer එකක් තිබ්බ උඩින් හෙලිකොප්ටර් flight ඇවිල්ල බැහැල වෙඩි තියනව terrorist ල මරනව බන්කර් වල ඉන්න. බන්කර් එකකට kaffir එකකින් පහත් කරන් ඇවිල්ල ගැහුව blast එකක් කුඩු වෙලා යන්න. ඒ display එක ඉවර උනහම මට මතකයි මම දුවගෙන ගිහින් අර බන්කර් එකකට බැහැල ඒකෙ වෙඩි තිබ්බ t56ක උන්ඩෙක කොපුවක් අරන් ආව. මට උඩට එන්න බැරුව තාත්ත ඇදල ගත්ත.
    පට්ටම experience එකක් ඒක. දැන් ඊට වඩා වැඩ කෑලි ඇති
    අනිව පලයන්.
    ආකශ් ගංගා එකයි සූර්ය කිරන් එකයි තමයි ඒ වැඩ දැම්මේ. අඩෝ මමත් හිස් කොපු දෙකක් සාක්කුවේ දාගෙන ආවා ට්‍රන්ච් එකට බැහැලා අරගත්තු. මතකද රනවේ එක මැද ඉන්නකොට කෆීර් එකයි MI 24 එහෙම dive කර්ගෙන අපේ ඇගටම වගේ ඇවිත් ආයෙත් උඩට ගන්නවා. ඒ ආතල් අයෙත් තිබ්බ කිසිම එකක තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: KDH and manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ආකශ් ගංගා එකයි සූර්ය කිරන් එකයි තමයි ඒ වැඩ දැම්මේ. අඩෝ මමත් හිස් කොපු දෙකක් සාක්කුවේ දාගෙන ආවා ට්‍රන්ච් එකට බැහැලා අරගත්තු. මතකද රනවේ එක මැද ඉන්නකොට කෆීර් එකයි MI 24 එහෙම dive කර්ගෙන අපේ ඇගටම වගේ ඇවිත් ආයෙත් උඩට ගන්නවා. ඒ ආතල් අයෙත් තිබ්බ කිසිම එකක තිබ්බේ නෑ.
    Ado මතකයි. අකාශ් ගංගා තමා. අපේ තාත්ත කිවුව ඒ වෙලාවෙ ඒ නම දැන් තමා මතක් උනේ. කෆීර් සීන් එක මතකයි. එක පාරට සද්දයක්වත් නැතුව ආවෙ runway එකේදි තමා සද්දෙට දෙදරගෙන එහෙමම තනි කෙලින් incline take off කලා.
     
    • Like
    Reactions: KDH and Nalindax