Questions උඹලා රත්මලාන AIR FORCE exhibition එක බලන්න යනවද?

Ari Force Exhibition & Air Show එක බලන්න යනවද?

  • බලන්න ගියා, මරු!

    Votes: 7 12.5%
  • බලන්න ගියා, කුජිතයි!

    Votes: 3 5.4%
  • අද බලන්න යනවා (2026.03.07)

    Votes: 0 0.0%
  • හෙට බලන්න යනවා (2026.03.08)

    Votes: 8 14.3%
  • බලන්න යන්නෙ නෑ/ කිසිම ආසවක් නෑ

    Votes: 15 26.8%
  • ආසයි ඒත් බලන්න යන්න වෙලාවක් නෑ

    Votes: 23 41.1%

  • Total voters
    56

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Ado මතකයි. අකාශ් ගංගා තමා. අපේ තාත්ත කිවුව ඒ වෙලාවෙ ඒ නම දැන් තමා මතක් උනේ. කෆීර් සීන් එක මතකයි. එක පාරට සද්දයක්වත් නැතුව ආවෙ runway එකේදි තමා සද්දෙට දෙදරගෙන එහෙමම තනි කෙලින් incline take off කලා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113

    මේ 2011. මම කියන්නෙ ඊටත් කලින් සුනාමි එන්න අවුරුද්දකට දෙකකට වගේ කලින් වෙන්න ඕන.
     
    • Wow
    Reactions: ZIX

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okata yanawanam car park karanna tiyenne ara hindu college eke neda?
    etana idan bus ekaka yanna tiyanawane

    worth da? senaga nam wediy wage
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේක දැක්කමයි දන්නෙ එහෙම එකක් තියේ කියල .....

    ගිය කෙනෙක් කියන්න මොනවද තියෙන්නෙ කියලා ....

    එතකොට හෙට යන්න පුලුවන් නෙ

    2 pm - 10pm
    ඔය ගිනි දවල් ගිහිං අව්වේ දාඩිය ගෙන මාලි ඇන්ටිගේ පුසී දාඩිය දාගෙන තෙත් වෙකා ගඳ ගහගෙන එන්න වෙන්නේ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සීයලා ආච්චිලා ඔක්කොම එක මිටට ත්‍රෙඩ් එකේ උඩ ඉදලා පහලට .:baffled:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඕකෙ යන ඒවයි, ඔයිට ලොකු ඒවයි හැමදාම දකින/ අතපත ගාන හින්දා මමනම් යන්නෙ නෑ 😅

    65BF4D56-824F-4003-9B85-94E35CEEA356.jpeg

    26AF5726-D5A8-428F-A04D-C9D3D3D6FCF0.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow