කෝටි 4ක් ඇදුන වෙලාවෙ ඌ සයිට් එක වහලා පැන්නා නෙ වෙබ්සයිට් එකේ නම්බර් ජෙනරේට් කරලා වික්කට මන්ඩලේ API එකත් එක්ක කනෙක්ට් කරලා තිබිලා නැහැ පහු පහු වෙද්දි :P පරදින ටිකට් වල සල්ලි ඌ තියාගෙන, දිනන පොඩි කෑලි උගේම සාක්කුවෙන් දීලා ආතල් වඩේ Dlb sweep එක කෝමද