උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    හෙඩ්ෆෝන් එකක් කිව්වෙ මයික් එකක් එක්ක? ෆෝන් එකට එන හෑන්ඩ්ස්ෆ්‍රී එක මැසිමෙ ඉයර්ෆෝන් පෝට් එකට ගැහුවට මයික් එක වැඩ කරන්නෙ නෑ නේද?

    මට එක පාරක් අවුරුදු දෙකකට විතර කලින් අප්වර්ක් එකේ ප්‍රපෝසල් එකක් දැම්මම ඩයල් එකක් ස්කයිප් කෝල් එකක් ගන්න ඇහුවා. මම කිව්ව අප්වර්ක් එකෙන් පිට කන්ටැක්ට්ස් බෑ මේකෙම මැසේජ් තමා පුලුවන් කියල. හෙඩ්ෆෝන් එකකුත් තිබ්බෙ නැති නිසා ලොකුවටම. ඌ ඊට පස්සෙ සද්දෙකුත් නෑ. 🙄
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667794002577.png

    Headphone Mic Splitter 3.5mm
    me wage ekak ganna wenawa... samahara single jack headset ekka meka lebenawa...

    1667794069719.png
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    lap eke nam 3.5mm headset ekak gahuwama mokakda plug kare kiyala choose karanna enawa. eken headphones dunnama mic eka wada. headset dunnama wada na.

    1667796931853.png

    games play karaddi msi usb headphone ekak thiynawa. eken kohomath mic wada.
     
    • Wow
    Reactions: Heshan Daminda

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,394
    41,425
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හෙඩ්ෆෝන් එකක් කිව්වෙ මයික් එකක් එක්ක? ෆෝන් එකට එන හෑන්ඩ්ස්ෆ්‍රී එක මැසිමෙ ඉයර්ෆෝන් පෝට් එකට ගැහුවට මයික් එක වැඩ කරන්නෙ නෑ නේද?

    මට එක පාරක් අවුරුදු දෙකකට විතර කලින් අප්වර්ක් එකේ ප්‍රපෝසල් එකක් දැම්මම ඩයල් එකක් ස්කයිප් කෝල් එකක් ගන්න ඇහුවා. මම කිව්ව අප්වර්ක් එකෙන් පිට කන්ටැක්ට්ස් බෑ මේකෙම මැසේජ් තමා පුලුවන් කියල. හෙඩ්ෆෝන් එකකුත් තිබ්බෙ නැති නිසා ලොකුවටම. ඌ ඊට පස්සෙ සද්දෙකුත් නෑ. 🙄
    Mata hungak tiyewanawa owa- umbe amma ewwoth dennam thota
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    නෑ බං..මම ගත්ත පට්ටම භාණ්ඩයක්..අායේ ඉතිං සුපිරිම තමා..බේස් තියෙනව කාමරේ හෙල්ලෙන්නම.මෙන්න මේක..BOSE කැලේ..❤️

    20201006_192648_HDR_copy_800x600.jpg

    20201006_192403_HDR_copy_800x600.jpg

    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    View attachment 188922

    මගේ එක, අමාරුත් නෑ, පට්ට සවුන්ඩ්ස්
    මට ඕන මයික් එක තියෙන එකක්.

    නෑ බං..මම ගත්ත පට්ටම භාණ්ඩයක්..අායේ ඉතිං සුපිරිම තමා..බේස් තියෙනව කාමරේ හෙල්ලෙන්නම.මෙන්න මේක..BOSE කැලේ..❤️

    View attachment 188924
    View attachment 188925

    මට ඕන සවුන්ඩ් නෙමෙයි මයික් එකක්. රෙකොඩින් කරන්න.
     
    • Wow
    Reactions: neyohk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    maxx audio daganin
    ethakota option choose karanna enawa headphone plug karaddi
    කෝ බන් එක windows store එකේ පෙන්නන්නේ නෑනේ. dell එකෙන් ඩව්න්ලෝ කළා. ඒකෙන් windows store එක ඕපන් වෙනවා බ්‍රව්සර් එකෙන්. ඒ වුනාට pc එකට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒ කියන්නේ හෑන්ඩ්ස්ෆ්‍රී තනි ජැක් එක ගැහුවම?
    eka nam sure na bn, try ekak deepan

    කෝ බන් එක windows store එකේ පෙන්නන්නේ නෑනේ. dell එකෙන් ඩව්න්ලෝ කළා. ඒකෙන් windows store එක ඕපන් වෙනවා බ්‍රව්සර් එකෙන්. ඒ වුනාට pc එකට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ.
    https://www.dell.com/support/home/en-us/drivers/driversdetails?driverid=vwpkk
     
    • Sad
    Reactions: Heshan Daminda