උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?
මැගී සුප් කැටයක්(ඒ දවස් වල අපි මැටි පැල්පතක හිටියෙ. ඔ්වා සුඛෝපභෝගී කෑම. නෑදෑ ගෙදරක කුස්සියෙන් උස්සලා කටේ දාන් හැපුවා.),
වැඩකරපු ෆාමසියෙන් කොන්ඩම් පැකට් ඒකක්(කුතුහලේ ට. දෙකක් පළදලා *තේ ගැහුව. ඒකක් වීසි කළා.).
(මීට අමතරව පරිගණක මෘදුකාංග, චිත්‍රපට හොරා බෑව දැන් කරන්නෙ නෑ)
කවදහරි ඔය ඔක්කොටම සල්ලි ගෙවල නිදහස් වෙනවා.

Last edited:
)