උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කලින් වැඩ කරපු තැනින් ‍ඩේලි මාටියා ගැහුවා දවසකට3000 විතර පඩිය‍ට අමතරව ඒකෙන් ඉඩමක් ගත්තා ගේ ටිකක් හදාගත්තා බයික් එකක් ගත්තා ඊ‍‍ට පස්සේ ඒ වැ‍‍ඩේ අතඇරලා දැම්මා අවංකව වැඩ කලා .ආයේ කවදාවත් සතයක් වත් හම්බකරන් කන තැනින් හොර‍ට ගන්නේ නෑ .

uba accountant da?
 
gwnd1989

Member
Mar 6, 2017
527
21

Salli hambuna dawasaka un ta apahu ee salli gewapan. Kiyanna one na... Account number ekak hoyan daapan.. anonymous letter ekak yawapan pahadili karala..
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඇහ්. තොට ලේ බඩේලිය යන්න එපැයි. යකො දවසට 3000 ගානේ මාටියා ගැහුවනම් තොට පඩි දුන්නේ නැද්ද?
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    podi kale bappage kaden razor blade petti pitin ussala thiyenawa, wena mokatawath neme pensala ul karanna, pensal liyala neme ul karalama thamyi iwara wenne, dawasak ammata ahuwela hodatama gehuwa, :sorry:aye issuwe ne:D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කලින් වැඩ කරපු තැනින් ‍ඩේලි මාටියා ගැහුවා දවසකට3000 විතර පඩිය‍ට අමතරව ඒකෙන් ඉඩමක් ගත්තා ගේ ටිකක් හදාගත්තා බයික් එකක් ගත්තා ඊ‍‍ට පස්සේ ඒ වැ‍‍ඩේ අතඇරලා දැම්මා අවංකව වැඩ කලා .ආයේ කවදාවත් සතයක් වත් හම්බකරන් කන තැනින් හොර‍ට ගන්නේ නෑ .
    thowa kanna epeyi yako:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Salli hambuna dawasaka un ta apahu ee salli gewapan. Kiyanna one na... Account number ekak hoyan daapan.. anonymous letter ekak yawapan pahadili karala..

    uba accountant da?
    මම අදුරන ඔහොම එකෙක් ශෙඩ් එකක වැඩ කලා. මිනිහා මාටියා ගහලම ඒ කාලේ හැටියට ලක්ශ 7-8කට ඩොල්ෆින් එකක් ගත්තා. තව එකෙක් හිටියා, ඌ නම් මැතක් වෙනකන් හිටියා සීදුවේ කාර්ගිල්ස් එකේ. ඌ මාටියාගහලා හවසට කෙල්ලට රීලොඩ් දානවා කැශියර් එකෙන්. සමහර දට 500,1000 දානවා
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මම අදුරන ඔහොම එකෙක් ශෙඩ් එකක වැඩ කලා. මිනිහා මාටියා ගහලම ඒ කාලේ හැටියට ලක්ශ 7-8කට ඩොල්ෆින් එකක් ගත්තා. තව එකෙක් හිටියා, ඌ නම් මැතක් වෙනකන් හිටියා සීදුවේ කාර්ගිල්ස් එකේ. ඌ මාටියාගහලා හවසට කෙල්ලට රීලොඩ් දානවා කැශියර් එකෙන්. සමහර දට 500,1000 දානවා

    Mage massinath cashier kenek ban.. 27i padiya.. kaden kaamath kala uge gedarata 5000th deela, wife tath salli deela uu jolly th karanawa... Isseema thamay. Monawa karananda ithin pawle ekek ne :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba accountant da?
    accountant nemei bn mama thamai section eke incharge daily income eka balanne mama .
    Salli hambuna dawasaka un ta apahu ee salli gewapan. Kiyanna one na... Account number ekak hoyan daapan.. anonymous letter ekak yawapan pahadili karala..
    dan ethana weda ne bn lagadi job eka maru kala.
    ඇහ්. තොට ලේ බඩේලිය යන්න එපැයි. යකො දවසට 3000 ගානේ මාටියා ගැහුවනම් තොට පඩි දුන්නේ නැද්ද?

    padi dunna bn 40 k withara set wenne masekata 80 k withara matiya gahanawa :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mage massinath cashier kenek ban.. 27i padiya.. kaden kaamath kala uge gedarata 5000th deela, wife tath salli deela uu jolly th karanawa... Isseema thamay. Monawa karananda ithin pawle ekek ne :(
    තමන්ගේ උන් නම් මාටියා ගහනකොට මට නම් ඉවසන්නේ නැ බන්. ඔහොම සීන් එකක් කරලා මගේ වයිෆ්ගේ නැදැ වෙන එකෙකුව වයිෆ් මාස තුනක පඩි දිලා ගෙදරම එලෙව්වා. ආයේ නැදැකම් නැති වෙන්නම කිව්වා බන්. මූ වාහනෙන් ඩීසල් ඇදලා විකුනනවා. කොහොමහරි වැඩේ මාට්ටු ඩිසල් ගත්තු උන්ම ඇවිත් කිව්වා අහවලා වික්කා කියලා. මගෙ හිතේ මාසෙකට 50ක 60ක මූ ඩීසල් බාලා. මාස 6ක් විතර යනකොට ගැනිට අකවුන්ට් බලද්දි තෙරුනා.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    කලින් වැඩ කරපු තැනින් ‍ඩේලි මාටියා ගැහුවා දවසකට3000 විතර පඩිය‍ට අමතරව ඒකෙන් ඉඩමක් ගත්තා ගේ ටිකක් හදාගත්තා බයික් එකක් ගත්තා ඊ‍‍ට පස්සේ ඒ වැ‍‍ඩේ අතඇරලා දැම්මා අවංකව වැඩ කලා .ආයේ කවදාවත් සතයක් වත් හම්බකරන් කන තැනින් හොර‍ට ගන්නේ නෑ .

    මූ බලහල්ලකෝ. 3000 ගානේ දවස් 20ක් මාසෙට වැඩ කලත් 60000යි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ubanam yako ! :shocked:

    accountant nemei bn mama thamai section eke incharge daily income eka balanne mama .

    dan ethana weda ne bn lagadi job eka maru kala.

    padi dunna bn 40 k withara set wenne masekata 80 k withara matiya gahanawa :dull:
    උබට 40ක් පඩි දීලා 80ක් මාටියා ගහලා එකයි විස්සක් කැමා වෙන්න මොකේද බන් වැඩ කලේ.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    තමන්ගේ උන් නම් මාටියා ගහනකොට මට නම් ඉවසන්නේ නැ බන්. ඔහොම සීන් එකක් කරලා මගේ වයිෆ්ගේ නැදැ වෙන එකෙකුව වයිෆ් මාස තුනක පඩි දිලා ගෙදරම එලෙව්වා. ආයේ නැදැකම් නැති වෙන්නම කිව්වා බන්. මූ වාහනෙන් ඩීසල් ඇදලා විකුනනවා. කොහොමහරි වැඩේ මාට්ටු ඩිසල් ගත්තු උන්ම ඇවිත් කිව්වා අහවලා වික්කා කියලා. මගෙ හිතේ මාසෙකට 50ක 60ක මූ ඩීසල් බාලා. මාස 6ක් විතර යනකොට ගැනිට අකවුන්ට් බලද්දි තෙරුනා.

    Immediate family nam maath iwasanne na.. muu ithin massinane..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පොඩිකාලේ කටින තියෙන කාලෙට මන් පන්සල් 3කම කටින වලට යනවා. මුලින්ම කටිනෙ තියෙන ***** පන්සලේ ප්‍රධාන දායිකාව තමා අපේ නැන්දා. නැන්දා මාව ෂුවර් නිසා මට පින්කැටේ දුන්නා සල්ලි එකතුකරන්න කියලා. ඔහොම සල්ලි එකතු කරගෙන යද්දී සමහර කළුවර තැන වලදී මිනිස්සුන්ට කැටේට සල්ලි දාගන්න බැරි උනාම මට දෙනවා පුතේ මේක දාන්න කියලා. එහෙම දෙන සල්ලි කොළ මං ශේප් එකේ සාක්කුවේ දාගන්නවා. වෙන මොකටවත් නෙමෙයි. ඊලග පන්සල් දෙකේ කටින වලට යන්න රතිඥ්ඥා ගන්න. මහා ගානක් ඉස්සුවේ නෑ රුපියල් දෙසියගානක් වගේ. ඒ සල්ලි වලට මාත් අතින් දාලා රතිඥ්ඥා බන්ඩල් දෙකතුනක් ගත්තා. උස්සපු ගානට වඩා ගානක් දැන් ඔය පින් කැට වලට දාලා ඇති. ඒ නිසා හිතේ පසුතැවීමක් නෑ.ඒකාලේ කටින වලට ගියේ පිස්සුවෙන් වගේ. පට්ට ආතල්. ඇවිදලා එපා උනාම ලවුස්පිකර් හයිකරගෙන පිරිත් දාන් යන ලොරියට වෙලා යනවා :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Immediate family nam maath iwasanne na.. muu ithin massinane..
    මස්සිනා නම් මාටියා ගහන්නේ නැ. හැබැයි මිනිහට මිනිහගේ අපේ කියලා වෙනසක් නැ, හරි හොද එකා. රට ඉදන් එනවා උන්නු හිටපු ගමන්. ඇවිත් මාසයක් විතර ඉදලා යනවා. යනකොට ඉතින් එක්කො වොශින් මැශින් එකක්. නැත්තම් ටීවී එකක් වගේ මොකක් හරි අටමගලයක් ගැනිට දීලා යනවා. වොශින් මැශින් දෙකක තුනක මු මගේ සල්ලි කනවා ආපුවහම. ඒ උනාට් ගැනිට හරි ශොක් සහොදරයා.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    3 වසරේ ඉන්නකොට ගෙවල් ලග තිබුන කඩෙන් ෆැන්ටා බඩියක් උස්සලා බිබී ඉන්නකොට මහප්පට මාට්ටු උනා. මහප්පා ඇහුවා කොහෙන්ද බීම කියලා මම කිව්වා කඩෙන් සල්ලි වලට ගත්තේ කියලා. මහප්පා මුදලාලිගෙන් ගිහින් ඇහුවා මම සල්ලිවට බීම එකක් ගත්තද කියලා. පොර කිව්වා ගත්තේ නෑ කියලා. කොහොම හරි අම්මා හවස වැඩ ඇරිලා එනකොට මුදලාලි අම්මට සීන් එක කියලා අම්මා මුදලාලිට බීම බෝතලේ සල්ලිත් දීලා ගෙදර ඇවිත් පේර ගහෙන් කෝට්ටක් කඩලා අරන් ගැහුවා ගැහිල්ලක් කකුලේ පතුරු යනකම්. :( ඒ තමා අම්මගෙන් ගුටි කාපු පලවෙනි සහ අන්තිම වතාව:yes::yes:
    අනිත් වෙලාවට ගහන්න එනකොට දුවනවා නේ :lol:
    :lol::lol:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මස්සිනා නම් මාටියා ගහන්නේ නැ. හැබැයි මිනිහට මිනිහගේ අපේ කියලා වෙනසක් නැ, හරි හොද එකා. රට ඉදන් එනවා උන්නු හිටපු ගමන්. ඇවිත් මාසයක් විතර ඉදලා යනවා. යනකොට ඉතින් එක්කො වොශින් මැශින් එකක්. නැත්තම් ටීවී එකක් වගේ මොකක් හරි අටමගලයක් ගැනිට දීලා යනවා. වොශින් මැශින් දෙකක තුනක මු මගේ සල්ලි කනවා ආපුවහම. ඒ උනාට් ගැනිට හරි ශොක් සහොදරයා.

    Mageth massinala dennama ehema tamai. Dennama wifela ta bayai. Gutith kanawa. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Mageth massinala dennama ehema tamai. Dennama wifela ta bayai. Gutith kanawa. :lol:
    මස්සිනයි මමයි දෙන්නම හැබැයි ගැනිට බයයි. මස්සිනා උගේ ගැනිට උපරිම බයයි. මාත් ලෙසටම එමමයි අපේ ගැනිට. 2015 වගේ එක පාරක් මූ ලන්කාවට ආපු වෙලේක ක්ලබ් යමු කියලා මේ සීදූව පැත්තේ පොට් එකකටගියා. බැලින්නම් එතන බඩු පොට් එකක්. අපි දන්න සීන් එකක් නැනේ. කොහොම්හරි ඔක වටින් ගොඩින් දවස් දෙක යනකොට ගැනු දෙන්නා දැනගත්තා. උබ කියන්නේ එදා නම් අහගත්තා මුකුත් නැ ගැනු දෙන්නගෙන්ම සසර කලකිරෙන්න.