උඹලා pvt bank එකක දාලා තියෙන වැඩිම ගාන?

rush12

Member
Dec 7, 2025
21
6
3
Ubala pvt bank ekaka dala thiyena wadima amount eka keeyda ? Mata hambela thibba land ekk sell kra 28 millions wlt. meka tikk loku gnk unata mn ehema loku gananwala transaction krna hena sallikarayek neme. mge hnb, combank accounts thiye. mn bluwe high interest rate eka ( government ewata sapekshawa) hmbena nisa combank eke fd ekk daanna. eeth me samaharu kiynwne boc or peoples ma daanna kiyl slli wala saftey ekt hodai kiyl. ublge adahasa mokkd ? anika me combank , hnb kiynne mge me gaana nathi krl loss wela ynn thrm podi financial companies th nemene.
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    මොන බැංකුවේ දැම්මත් කෙල උනොත් ඉන්සුවරන්ස් එකෙන් ගෙවන්නෙ ලක්ශ 11 දක්වා විතරයි උඹ කීය දාලා තිබුනත්.
    ලංකාවේ 100% ගැරන්ටි දෙන්නේ භාන්ඩාගාර බිල් බොන්ඩ් වලට විතරයි.
    එක්කො භාන්ඩාගාර බිල්පත් දාන්න නැත්නම් ඔය මුදල කොටස් කීපයකට කඩලා බැංකු කීපයක දාන්න.

    මට ඔය ගාන තිබුනනම් මම කරන්නේ 20mil වලින් හොද තැනක් බලලා ගෙයක් එක්ක ඉඩමක් නැත්නම් පාර අයිනේ කඩ කාමර වගේ දෙයක අරගන්න එක. ඉතුරු ලක්ශ 80 තියාගන්නවා ඒ ගන්න දේපලේ අඩුපාඩු මොනාහරි හදාගන්න. එහෙම කරලා ඉතුරු ටික බැංකු භාන්ඩාගර බිල්පත් වල දාලා ගත්තු දේපලේ බදු දෙනවා. අදායමත් ලැබෙනවා. දේපලේ වටිනාකම කාලයට අනුරූපව වැඩි වෙනව.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    මේකෙ දාන්න. :-)
    1661846747795
     
    rush12

    Member
    Dec 7, 2025
    21
    6
    3
    මොන බැංකුවේ දැම්මත් කෙල උනොත් ඉන්සුවරන්ස් එකෙන් ගෙවන්නෙ ලක්ශ 11 දක්වා විතරයි උඹ කීය දාලා තිබුනත්.
    ලංකාවේ 100% ගැරන්ටි දෙන්නේ භාන්ඩාගාර බිල් බොන්ඩ් වලට විතරයි.
    එක්කො භාන්ඩාගාර බිල්පත් දාන්න නැත්නම් ඔය මුදල කොටස් කීපයකට කඩලා බැංකු කීපයක දාන්න.

    මට ඔය ගාන තිබුනනම් මම කරන්නේ 20mil වලින් හොද තැනක් බලලා ගෙයක් එක්ක ඉඩමක් නැත්නම් පාර අයිනේ කඩ කාමර වගේ දෙයක අරගන්න එක. ඉතුරු ලක්ශ 80 තියාගන්නවා ඒ ගන්න දේපලේ අඩුපාඩු මොනාහරි හදාගන්න. එහෙම කරලා ඉතුරු ටික බැංකු භාන්ඩාගර බිල්පත් වල දාලා ගත්තු දේපලේ බදු දෙනවා. අදායමත් ලැබෙනවා. දේපලේ වටිනාකම කාලයට අනුරූපව වැඩි වෙනව.
    laksha 11 seen ek thibba source ek mokkd bn?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363

    NSB එකේ දෙනව නේද, ඒක ඉස්සර පනතකින්ම සම්මත කරල ඕපන් කරපු බෑන්ක් එකක්, මොකක්හරි සීන් එකක් තියෙනව නේද?
    අනිත් එක ඔය ලක්ෂ 11 ගෙවන්නෙ ඉන්ෂූරන්ස් එකෙන් නෙමෙයි නේද? මට මතක විදියට හැම බෑන්ක් එකක්ම ලොකු ඩිපොසිට් එකක් තියල තියෙනව Central Bank එකේ, අන්න ඒකෙන් තමයි සමානම ගෙවන්නෙ තැම්පතුකරුවන්ට. ඒක ලක්ෂ 11ක්ද කියන එක නම් ෂුවර් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    laksha 11 seen ek thibba source ek mokkd bn?
    https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme

    NSB එකේ දෙනව නේද, ඒක ඉස්සර පනතකින්ම සම්මත කරල ඕපන් කරපු බෑන්ක් එකක්, මොකක්හරි සීන් එකක් තියෙනව නේද?
    අනිත් එක ඔය ලක්ෂ 11 ගෙවන්නෙ ඉන්ෂූරන්ස් එකෙන් නෙමෙයි නේද? මට මතක විදියට හැම බෑන්ක් එකක්ම ලොකු ඩිපොසිට් එකක් තියල තියෙනව Central Bank එකේ, අන්න ඒකෙන් තමයි සමානම ගෙවන්නෙ තැම්පතුකරුවන්ට. ඒක ලක්ෂ 11ක්ද කියන එක නම් ෂුවර් නෑ.

    ඔව් එහෙම එකක් නම් කියනවා. ඒත් ඔය බැංකුව තරම් සුවර් නැති බැංකුවක් නෑ මට නම්.

    1. NSB 2020 දි fitch rating වලින් අයින් කලා ඔකෙන් අයින් කලා කියන්නේ ඇතුලේ තියන සල්ලි වලට මොකද වෙන්නේ කියල දැනගන්න ක්‍රමයක් නෑ. කොහෙට හරි වංගුවක් ගහල තිබුනද කියල දැන ගන්න වෙන්නේ කෙල උනාට පස්සෙ.

    2. 2-3mil fixed deposit එකක සල්ලි ඔක්කොම ඉල්ලුවොත් උන් සැහෙන ඇඹරෙනවා. ටිකක් අමාරුවෙන් තමයි සල්ලි දෙන්නේ. වෙන බැංකු වල ඔහොම නෑ.

    ඔව් central bank එකෙන් තමයි insurance එක දෙන්නෙ.
    ඕක මුලින් තිබුනෙ ලක්ශ 6යි. ගෝටාභය ගෙ කාලේ ඕක 11ට වැඩි කලා ETI finance, The Finance එකෙන් කෙල වෙච්ච උන්ට ගෙවන්න.
     
    • Like
    Reactions: chami2015

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඕක මුලින් තිබුනෙ ලක්ශ 6යි. ගෝටාභය ගෙ කාලේ ඕක 11ට වැඩි කලා ETI finance, The Finance එකෙන් කෙල වෙච්ච උන්ට ගෙවන්න.
    The finance එකෙත් උපරිම දුන්නේ ලක්ෂ 11 විතරයිනේ? ඊට වඩා සල්ලි දාලා තිබුන අයට හම්බ උනේ නෑ මතක විදිහට
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Ubala pvt bank ekaka dala thiyena wadima amount eka keeyda ? Mata hambela thibba land ekk sell kra 28 millions wlt. meka tikk loku gnk unata mn ehema loku gananwala transaction krna hena sallikarayek neme. mge hnb, combank accounts thiye. mn bluwe high interest rate eka ( government ewata sapekshawa) hmbena nisa combank eke fd ekk daanna. eeth me samaharu kiynwne boc or peoples ma daanna kiyl slli wala saftey ekt hodai kiyl. ublge adahasa mokkd ? anika me combank , hnb kiynne mge me gaana nathi krl loss wela ynn thrm podi financial companies th nemene.
    කෑලි 5 කට 6 කට කඩල තැන් කීපයක දාපන්. එතකොට ලොකුම අවුලක් ගියත් උබට වැඩි ගානක් ගන්න පුළුවන්. අර 11 සීන් එක අදාල වෙන්නේ per institute per user
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    salli hadisiyak unoth?
    Kohomath mewa up wena nisa, hadissiyak unoth sell kranna puluwan.

    Godak hadissi nm oppuwa thiyala $ gnna puluwan.

    Risk aduwen mewa thama, bank eken uparima 1.1M thamai insurance eken gewnne monahari unoth.

    E wagema bank eke $ thibboth interest ekata tax gewnnth oni. 1.8M up nm. 🥴
     
    Last edited:
    • Like
    Reactions: Avatar998