උඹලා use කරපු හොඳම NOKIA phones මොනවද?❤️

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    Nokia 5130 XpressMusic​


    nokia5130xpressmusic.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1100, 6600, 6630, 6230, 6230i, 6280, 6630, N80, N95, C-03, X2-05, Lumia 520, Lumia 1320

    මේ ටිකම පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම පට්ට.... Lumia 1320 එක තමයි මන් වැඩිම කාලයක් පාවිච්චි කරපු එක...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Nokia 5230
    මචන් අවුරුදු 12+ක් බන්... තාම වැඩ බබා වගේ..... ත්‍රෙඩ් එක දැකලා ඔන් කලේ :giggle: Still all parts original + battery.

    20221229-140750.jpg
    20221229-140657-1.jpg
     
    Last edited: