උඹලා use කරපු හොඳම NOKIA phones මොනවද?❤️

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    nokia 5230 XpressMusic
    පට්ට පෝන් එක 2009 ගත්තේ. 23 ක් වගේ මතක. කැමරානම් ඉතින් ඒ කලේ විදිහට හොදයිමත් කියන්න බැහැ. හැබයි නරකමත් නැහැ ඒකාලේ හැටියට. දහතුනක් දීලා පරන ඇල්කාටෙල් එකක් ගත්තා ඔයිට කලින් ඒක අරන් වාසනාවට දවසෙන් කැඩුනා. ඒපාර ඒකේ සල්ලිත් අරන් මේක ගත්තේ. නැතිදෙයක් නැහැ.
    3g, 128mb ram, 140mb rom, 512mb sd card included.
    2mp camera, usb dongal support, 8way dpad, vedio call
    ලොකුම දේ second genaration smartphon (simbian 9.3 S60 rel3.2) වීම.
    facebook, skype, nimbz (facebook chat viva 3 party software), opera , ngage games. blootuth remortlogin software වගේ ඔනේ දෙයක් මේකේ පුළුවන්. 2500 ක් දීලා 4gb කාර්ඩ් එකකුත් ගහගත්තා ඒ දවස්වලම. 2014 වෙනකම් පාවිච්චි කලා පට්ට ගගාහා. බැටරිය විතරයි ලෙඩ දුන්නේ. බැටරි හතරක් දැම්මා. අන්ගිම වෙනකොට 120gb වගේ පෝන් එකෙන්ම ඇදලා තිබ්බා dongle 1ka හැටියට පාවිච්චි කරලා.
    ඒ වගේම මේකෙ sound qulity එක සුපිරි. මියුසික් ඔපරේශන් ටික පට්ටම ලේසියි.
    nokia-5320-00.jpg
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Nokia 6120c:love:
    nokia-6120.gif

    මේක 2009යේ ආවේ. ඒ කාලේ අපි සෙල්ෆි ගැහුවේ සෙල්ෆි කියන වචනේ එන්නත් කලින් :cool:
    mekak math use kala awruda ganak,use kala ekak gaththe,okkoma dewal kale meken thama eke ekale,word ,excel pawa

    lumia 620 :love:
    ------ Post added on Dec 29, 2022 at 2:55 PM
     
    • Like
    • Love
    Reactions: dxx, NRTG and Yee

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Nokia E7. A/L කරන කාලේ ගත්තේ ඉතින් ඒකාලේ ලොකුවට ස්මාර්ට් ෆෝන් නෑනේ කොල්ලෝ ගාව. 2011 Singapore ගිය වෙලාවේ ගත්තේ. ලංකාවේ තිබ්බේ Soflogic ගාව විතරයි. උන්ගේ මම ගත්ත ගාන වගේ දෙගුණයක්. Amoled වල Clearview මුලින්ම ආව Phone එකක්. මේකේ ස්ලයිඩ් එක නිසා රිබන් කචල් යනවා කියලා බය හිතුනත් පාවිච්චි කරපු අවුරුද්ද ඇතුලත නම් මොකුත් කේස් එකක් ආවේ නෑ. Qwerty Keyboard එක අමුතු කික් එකක් තියෙනවා ඉතිම් ස්ලයිඩ් කරලා මැසේජ් ටයිප් කරද්දි. එකම අවුලකට තිබ්බේ කැමරා එක ෆික්ස් ෆෝකස්. ඒ ඇරෙන්න ඒ කාලේ හැටියට පට්ටම ෆෝන් එකක්.

    10x0914nojar3ur5e7.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    128, 6120c,5130 express music පාවිච්චි කරල තියෙනව ...6120c එක සෑහෙන්න කාලයක් පාවිච්චි කලා..😍😍
     
    • Like
    • Love
    Reactions: dxx and NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    අයිෆෝන් එක 2007 රිලීස් කරද්දි උන් ඒකට තරගයක් දෙන්නැතුව නෝන්ඩි කරපු එකෙන් තමා කම්පැනිය වැටුනෙ...නැත්තං අදටත් සුපිරි ෆෝන් හදනවා...ඇන්ඩ්‍රොයිඩ්, අයිඕස් එක්ක සිම්බියන් ඕඑස් එකත් මිනිස්සුන්ට යූස් කරන්න තිබ්බා හරියට මැනේජ්මන්ට් එක ගේම ගැහුවනම්...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඉස්සරවෙලාම මම NOKIA වල මේ දෙකෙන් පටන් ගත්තේ. 1100 & 3310 :-)

    41keN1SRXGL.jpg
    800px-Nokia_3310_Blue_R7309170_%28retouch%29.png


    පස්සේ මේක 6300. මේකත් සුපිරියක් බන්. 3310 එකට පස්සේ තවම ආසා හිතෙන Phone එකක් :love2:
    81ik7K9zmcS.jpg