නොකිය මට සෙට් නෑ...
6630 තිබිල තියෙනව, ඒකෙ ඩිස්ප්ලේ අවුල් ගියා....
සෝනි එරික්සන් තමයි ගොඩක් පාවිච්චි කරේ.....
ඒකෙන් හොඳම k530
ඒකනං දහ ජරාවක්....
මම ඒක සෝනි එරික්සන් w800 එකකට මාරු කරා....
6630 තිබිල තියෙනව, ඒකෙ ඩිස්ප්ලේ අවුල් ගියා....
සෝනි එරික්සන් තමයි ගොඩක් පාවිච්චි කරේ.....
ඒකෙන් හොඳම k530
මේකෙ චයිනීස් එක තිබිල තියෙනව...මේක අපේ තාත්තා ගාව තිබුනා. තවම වැඩ නැති ෆෝන් කොටේ තියනවද කොහෙද.........![]()
ඒකනං දහ ජරාවක්....
මම ඒක සෝනි එරික්සන් w800 එකකට මාරු කරා....
Last edited: