උඹල අර තෙලිජ්ජ පොප්සිකල් එක කාල බැලුවද?

AnuradhaRa

Well-known member
  • Green Hut වල තියේ. අපිට ළගම එක මාකුඹුර.
    මීගමුවට ළග එක මොකක්ද?

    තෙලිජ්ජ පොප්සිකල් එක කාල කානු පල්ලෙ වැටෙන එකක් නෑ නේද..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    උමන්දාවට ගිහිං සතියක් විතර නැවතිලා එහෙ තියෙන වැඩක් පලක් කරපං. එතකොට ඕවා නොමිලේම කතහැකි.
    එතකොට බොගේ ABCD ත් හොඳ වෙයි
     
    • Like
    Reactions: cstasy

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මීගමුවෙ රා තියනවනෙ, රාටිකක් අරගෙන සීනි ටිකක් දාල ෆිජ් එකේ අයිස් tray වලට දාන්න ඕන්නන් කෝටු කැල්ලගානෙ ගහන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔව්ව අස්ප ගණං ඇති. දෙන්නෙත් ජුන්ඩයි සූටි කුප්පියකට . (බොන එක පොප්සිකල් නෙවි )
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,445
    3,165
    113
    200 ඒක, සුවද සෙට් උනේ නැති හින්දා චාකොල් එකක් කැව, ඒක නන් හොදයි