Windows Vistaහපෝ එපා. පට්ට චාටර්
ඇහ් එච්චර චොරද?හපෝ එපා. පට්ට චාටර්
බෑවෙන්න දැම්මා... ඔන්න ඔහෙ අප්ඩේට් කරනවාYes, danata nam awulak na ban...
Windows Vista
------ Post added on Sep 16, 2025 at 3:21 PM
ඇහ් එච්චර චොරද?
ඒ උනාට අප්ඩේට් කරන්න වෙනවනෙ ඉතිං.. නැත්තං පරණ එකේ තමා ඉන්න වෙන්නෙ දිගටම
බෑවෙන්න දැම්මා... ඔන්න ඔහෙ අප්ඩේට් කරනවා
------ Post added on Sep 16, 2025 at 3:23 PM

එල එල. බලමුකො. දැන් ඉන්ස්ටෝල් වෙන ගමන්..ඔව්, කිසිම අව්ලක් නැ. මට නම් මේක ලස්සනයි, අලුත් animation හෙම හොඳයි. lock screen එක නම් නියමයි. සීගිරියේ ෆොටෝ එකක් දාල spatial enable කරලා clock එක සිගිරිය පිටිපස්සේ බාගෙට වැහිලා තියෙන විදිහට දැම්ම, එතකොට මාර ලස්සනයි.
watch OS 26 එකත් දැම්ම, දැන් පරණ watch faces වලත් තත්පර කට්ට always on display එකේ වැඩ