උඹල අලුත් අප්ඩේට් එක දැම්මද

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඇපල් කුකුලො ටික 26 අප්ඩේට් එක දාගත්තද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    ඔව්, කාලයක් තිස්සෙ නැතුව තිබ්බ view call history feature එක යන්තම් 2026 උප්ඩේට් එකට දීල. :ROFLMAO::cry:
     
    • Haha
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    හපෝ එපා. පට්ට චාටර්
    ඇහ් එච්චර චොරද?
    ඒ උනාට අප්ඩේට් කරන්න වෙනවනෙ ඉතිං.. නැත්තං පරණ එකේ තමා ඉන්න වෙන්නෙ දිගටම

    Yes, danata nam awulak na ban...

    Windows Vista
    ------ Post added on Sep 16, 2025 at 3:21 PM
    බෑවෙන්න දැම්මා... ඔන්න ඔහෙ අප්ඩේට් කරනවා
    ------ Post added on Sep 16, 2025 at 3:23 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඇහ් එච්චර චොරද?
    ඒ උනාට අප්ඩේට් කරන්න වෙනවනෙ ඉතිං.. නැත්තං පරණ එකේ තමා ඉන්න වෙන්නෙ දිගටම

    බෑවෙන්න දැම්මා... ඔන්න ඔහෙ අප්ඩේට් කරනවා
    ------ Post added on Sep 16, 2025 at 3:23 PM
    :no:
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔව්, කිසිම අව්ලක් නැ. මට නම් මේක ලස්සනයි, අලුත් animation හෙම හොඳයි. lock screen එක නම් නියමයි. සීගිරියේ ෆොටෝ එකක් දාල spatial enable කරලා clock එක සිගිරිය පිටිපස්සේ බාගෙට වැහිලා තියෙන විදිහට දැම්ම, එතකොට මාර ලස්සනයි.
    watch OS 26 එකත් දැම්ම, දැන් පරණ watch faces වලත් තත්පර කට්ට always on display එකේ වැඩ
     
    • Love
    • Like
    Reactions: netnet and a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඔව්, කිසිම අව්ලක් නැ. මට නම් මේක ලස්සනයි, අලුත් animation හෙම හොඳයි. lock screen එක නම් නියමයි. සීගිරියේ ෆොටෝ එකක් දාල spatial enable කරලා clock එක සිගිරිය පිටිපස්සේ බාගෙට වැහිලා තියෙන විදිහට දැම්ම, එතකොට මාර ලස්සනයි.
    watch OS 26 එකත් දැම්ම, දැන් පරණ watch faces වලත් තත්පර කට්ට always on display එකේ වැඩ
    එල එල. බලමුකො. දැන් ඉන්ස්ටෝල් වෙන ගමන්..

    දැම්මා.. ලස්සනයිනෙ බං.. උඹලට කැතද
    ------ Post added on Sep 16, 2025 at 3:37 PM