උඹල කැමතිම TV News presenter කවුද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මම නම් හිරැ එකේ ඉන්න සසිකලා.
    තිළිණි නදීශාත් හොදයි.
    ඉස්සර ස්වරණවාහිනී චවිකා.
     
    • Like
    Reactions: හදයා

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    සඳමාලි
    ඉස්සර රූපවාහිනී එකේ news station එක තියෙන කාලේ. 2001 වගේ වෙන්න ඕනේ.
    සඳමාලිතත් එක්ක news කිව්වේ සද්දා මංගල සූරියබණ්ඩාර. දැන් ඔය උබල සෑර් සෑර් ගාන ලක්ෂපති ඒක කරපු ගොබිලා.උ තමයි ඉස්සර ස්වර්ණවාහිනී එකේ රතු ඉර කරේ.

    ඒ කාලේ අම්මලා නිව්ස් අහනවා
    අපි සඳමාලිගේ ගල බලනවා
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,179
    8,311
    113
    අර ඉස්සර දෙරනේ ඡන්ද ප්‍රතිඵල කියන්න ඉංග්‍රිසි නිවේදිකාවක් හිටියා බන් මරු ගල. ඉන්දිවරි අමුහුත්ත :love2: 🤷‍♂️

    මෙකිද ? 😂

    Indeewari Amuwatte

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    සඳමාලි
    ඉස්සර රූපවාහිනී එකේ news station එක තියෙන කාලේ. 2001 වගේ වෙන්න ඕනේ.
    සඳමාලිතත් එක්ක news කිව්වේ සද්දා මංගල සූරියබණ්ඩාර. දැන් ඔය උබල සෑර් සෑර් ගාන ලක්ෂපති ඒක කරපු ගොබිලා.උ තමයි ඉස්සර ස්වර්ණවාහිනී එකේ රතු ඉර කරේ.

    ඒ කාලේ අම්මලා නිව්ස් අහනවා
    අපි සඳමාලිගේ ගල බලනවා
    Table එක ට සමාන්තර ව ගල දාලා තියෙන්නේ යටින්. ඒ video නැද්ද බං හොයා ගන්න, ලෙඩක බෙහෙතකට
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    මම නම් හිරැ එකේ ඉන්න සසිකලා.
    තිළිණි නදීශාත් හොදයි.
    ඉස්සර ස්වරණවාහිනී චවිකා.
    Kukku loku onema kenek
     
    • Haha
    Reactions: ara88