උඹල කැමති නැද්ද මේ වගේ තැනක ජීවත් වෙන්න..😍😍😍

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මෙයා සන්නගෙ ගෝලයෙක්නෙ...සන්නගෙ වීඩියෝ එකක් තියෙනවා මෙයා ඉන්ටර්විව් කරන...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    නොදකින් පව් කාරයෝ ....

    මුන් නිගන්ට නාථ පුත්‍ර ගෙන් පැවතගන එන උන්ද කොහෙද .... අපේ ගෝටා මෙච්චර මහන්සිවෙලා ඉන්න හිතෙන රටක් හදලා තියනවා ... මේ කාලකන්නි ගෑනු දෙන්නා කැලේකට වෙලා දුක් විදිනවා ....
     
    • Haha
    Reactions: dilann and -333-

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කෙල්ලට සල්ලි තියෙන ඵකෙක් හොයාගන්න අැඩ් ඵකක් දාල වගේ..නැත්නම් මොකටද කෙල්ලව පෙන්නන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,597
    100,823
    113
    කෙල්ලට සල්ලි තියෙන ඵකෙක් හොයාගන්න අැඩ් ඵකක් දාල වගේ..නැත්නම් මොකටද කෙල්ලව පෙන්නන්නේ..
    චීනෙක්ව සෙට් කරල දියන් නැත්තන් ඉන්දියන් ඩස්පයෙක් ඇවිත් අරන් යයි.
     
    • Wow
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනෙක්ව සෙට් කරල දියන් නැත්තන් ඉන්දියන් ඩස්පයෙක් ඇවිත් අරන් යයි.

    ඔය අමු කැලේට චීන්නු ඵන්නෙ වල් උෟරො මරන්නද..ඔයිට වඩා පට්ට තැන් තියෙනව චීනේ..අර AVATAR ෆිල්ම් ඵක කරපු ප්ලේස් ඵක ඵහෙම කොහොමද..චීනය කියන්නෙ පට්ටම ලස්සණ රටක්..ඒ වගේම ඒ තියෙන ලස්සණ අනාගතයට දිවි හිමියෙන් රකින මිනිස්සු ඉන්න රටක්..

    https://www.chinadiscovery.com/articles/top-china-filming-locations.html
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Current eka tiyanawa nam internet connnectivity tiyanawanam
    kana bona dewal okkoma supply tiyanawanam
    ginnak natiwa yanna enna puluwan wahanyak tibbanam innawa :P

    Habai gedara oyita wada luxury widiyata hadanawa
     
    Last edited: